@tupac97 da?මට ඉගෙන ගන්න නොදී වල කපපු උන් අද කොල්ලො පස්සෙ යනව චාටර් වෙවී![]()
දැන් ඉගෙනගෙන ද ඔයාමට ඉගෙන ගන්න නොදී වල කපපු උන් අද කොල්ලො පස්සෙ යනව චාටර් වෙවී![]()
සේරම එකතු වෙලා එක වලයි කපලා තියෙන්නේ මූගේ මීනි පෙට්ටිය තමයි දාන්න වෙන්නේun kapapu walawal wala uba monahari hitwanna epaya,
ehenam ada uba gedi knwane ewage
බැරි නෑඔයා උගන්නන්නද
ඇයි කෙල්ලෝ වගයක් උබ ඉස්කෝලෙට යන පාරේ වලවල් කැපුවද?මට ඉගෙන ගන්න නොදී වල කපපු උන් අද කොල්ලො පස්සෙ යනව චාටර් වෙවී![]()
එහෙනම් ගානක් ඒම අහපුවාම කියල දෙන්න
බැරි නෑ
------ Post added on Oct 11, 2024 at 3:33 PM
what is the meaning of this ???මට ඉගෙන ගන්න නොදී වල කපපු උන් අද කොල්ලො පස්සෙ යනව චාටර් වෙවී![]()
කෙල්ලො කියල නෑ ලගම මිනිස්සු තමාඇයි කෙල්ලෝ වගයක් උබ ඉස්කෝලෙට යන පාරේ වලවල් කැපුවද?
බස් එකේ යන්න තිබුනේ පයින් යන්නේ නැතුව
ඉස්කෝල වල උගන්නනෑනෙ බ්ංතාම ඉස්කෝලේ යනවද
Karmaya is always following you browhat is the meaning of this ???
ම්ං කීවෙ අක්ක ගැන යකෝ ම්ං පාඩම් කරන වෙලාවට එයා ටීවී රේඩියෝ දානවඋබ පස්සෙන් ඇවිත් අරින්ඩ නේද ට්රයි එක

ම්ං කීවෙ අක්ක ගැන යකෝ ම්ං පාඩම් කරන වෙලාවට එයා ටීවී රේඩියෝ දානව![]()
තොට මැත්ස් බැරි එකට අක්ක පලි නෑ බල්ලොම්ං කීවෙ අක්ක ගැන යකෝ ම්ං පාඩම් කරන වෙලාවට එයා ටීවී රේඩියෝ දානව![]()
ඒකි මට ඉරිසියයි බ්ං අසනීප උනාම මට වදදීල ගෙදරිනුත් පැන්නුවතොට මැත්ස් බැරි එකට අක්ක පලි නෑ බල්ලො
තමන්ගෙ වරදි හදාගනින් ඒකිට බනින්නෙ නැතිව
මොනවද දීපු වදඒකි මට ඉරිසියයි බ්ං අසනීප උනාම මට වදදීල ගෙදරිනුත් පැන්නුව
ම්ං දැන් එහෙ නෙමෙයි ඉන්නෙ ම්ං යවටවත් ඒ බැල්ලි කැමති නෑ මට නම් පේන්නවත් කැමති නෑමොනවද දීපු වද
ගෙදරින් පන්නුව කීවෙ ඉස්පිරිතාලේට ගිහින් දාපු එකද
අක්කටත් ඖලක් ඇතිම්ං දැන් එහෙ නෙමෙයි ඉන්නෙ ම්ං යවටවත් ඒ බැල්ලි කැමති නෑ මට නම් පේන්නවත් කැමති නෑ