මට ඉගෙන ගන්න නොදී වල කපපු උන්

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මට ඉගෙන ගන්න නොදී වල කපපු උන් අද කොල්ලො පස්සෙ යනව චාටර් වෙවී :lol:
     
    • Wow
    Reactions: sahan50

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    un kapapu walawal wala uba monahari hitwanna epaya,
    ehenam ada uba gedi knwane ewage
    සේරම එකතු වෙලා එක වලයි කපලා තියෙන්නේ මූගේ මීනි පෙට්ටිය තමයි දාන්න වෙන්නේ

    ඔයා උගන්නන්නද
    බැරි නෑ
    ------ Post added on Oct 11, 2024 at 3:33 PM
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මට ඉගෙන ගන්න නොදී වල කපපු උන් අද කොල්ලො පස්සෙ යනව චාටර් වෙවී :lol:
    ඇයි කෙල්ලෝ වගයක් උබ ඉස්කෝලෙට යන පාරේ වලවල් කැපුවද?
    බස් එකේ යන්න තිබුනේ පයින් යන්නේ නැතුව
     
    • Haha
    Reactions: Wadakaru

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඇයි කෙල්ලෝ වගයක් උබ ඉස්කෝලෙට යන පාරේ වලවල් කැපුවද?
    බස් එකේ යන්න තිබුනේ පයින් යන්නේ නැතුව
    කෙල්ලො කියල නෑ ලගම මිනිස්සු තමා

    තාම ඉස්කෝලේ යනවද
    ඉස්කෝල වල උගන්නනෑනෙ බ්ං
    ------ Post added on Oct 11, 2024 at 3:38 PM

    what is the meaning of this ???
    Karmaya is always following you bro 🙏
    ------ Post added on Oct 11, 2024 at 7:47 PM
     
    • Like
    Reactions: Micheal Corleon

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    උබ පස්සෙන් ඇවිත් අරින්ඩ නේද ට්රයි එක
    ම්ං කීවෙ අක්ක ගැන යකෝ ම්ං පාඩම් කරන වෙලාවට එයා ටීවී රේඩියෝ දානව :oo:
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ම්ං කීවෙ අක්ක ගැන යකෝ ම්ං පාඩම් කරන වෙලාවට එයා ටීවී රේඩියෝ දානව :oo:

    දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ එක්ක ප්‍රශ්න ඇතිකරගන්න එපා ලොකු උදව්වක් ඕන වෙච්ච වෙලාවක කරදරයක වැටිච්ච වෙලාවක පිහිටට ඉන්නේ එයාලා විතරයි.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ම්ං කීවෙ අක්ක ගැන යකෝ ම්ං පාඩම් කරන වෙලාවට එයා ටීවී රේඩියෝ දානව :oo:
    තොට මැත්ස් බැරි එකට අක්ක පලි නෑ බල්ලො
    තමන්ගෙ වරදි හදාගනින් ඒකිට බනින්නෙ නැතිව
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    තොට මැත්ස් බැරි එකට අක්ක පලි නෑ බල්ලො
    තමන්ගෙ වරදි හදාගනින් ඒකිට බනින්නෙ නැතිව
    ඒකි මට ඉරිසියයි බ්ං අසනීප උනාම මට වදදීල ගෙදරිනුත් පැන්නුව
     
    • Sad
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඒකි මට ඉරිසියයි බ්ං අසනීප උනාම මට වදදීල ගෙදරිනුත් පැන්නුව
    මොනවද දීපු වද
    ගෙදරින් පන්නුව කීවෙ ඉස්පිරිතාලේට ගිහින් දාපු එකද
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මොනවද දීපු වද
    ගෙදරින් පන්නුව කීවෙ ඉස්පිරිතාලේට ගිහින් දාපු එකද
    ම්ං දැන් එහෙ නෙමෙයි ඉන්නෙ ම්ං යවටවත් ඒ බැල්ලි කැමති නෑ මට නම් පේන්නවත් කැමති නෑ
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ම්ං දැන් එහෙ නෙමෙයි ඉන්නෙ ම්ං යවටවත් ඒ බැල්ලි කැමති නෑ මට නම් පේන්නවත් කැමති නෑ
    අක්කටත් ඖලක් ඇති
    බෙහෙත් අරන් දීපන්