KAHABATH ASHEN අපිට ඉල්ලන්න බෑ ලූ🤣

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,257
    17,717
    113
    මට හිතෙනව මු හිත මතාම නාම යොජන ප්‍රතික්ෂේප වෙන විඩියට කරාද කියල

    මොකද ඔය වැඩෙ හරියට කරගන්න මනුස්ස්යෙක් හොයගන්න එක එ හැටි දෙයක් නෙමෙයි නෙ.
    මුට ඔය වඩෙ වටිනකමක් තියනවනම් ඔක outsource කරල හරියට කරග්ගන්න එක එ හැටි දෙයක්ද
    ඒහෙම කරන්න ඇති මේකෙ සීන් එක කියන්නෙ ස්වාධීන කන්ඩායමක් ඉල්ලද්දි එකෙ නායකයම නාම යෝජනා භාර දෙන්න ඕනෙ කියන එක කරල නෑලු. වෙන එකෙක් වගේ දීල තියෙන්නෙ
     
    • Like
    Reactions: ttj

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,623
    4,278
    113
    ඇත්තනේ මේ පකයගේ නම print කරන්නත් අපේ සල්ලි එපැයි. පකේ කොලුකම
     

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    282
    417
    63

    1728641163718.png
     
    • Haha
    Reactions: SuperX and ttj

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    application එකක් වැරදියට හරි අසම්පූර්ණව හරි පිරෙව්වොත් ඒක reject වෙන්න පුළුවන්. ඒකට අනුර පලිද?
     
    • Like
    Reactions: sahan50 and ttj

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    මු මොන පොන්නයෙක්ද මේ youtube හිගන්නෝ ලංකාවේ මැතිවරණ නීතියවත් කියෝලා නැතුවද මුන් චන්දෙ ඉල්ලන්නේ .යකෝ එකසැරයක් පොහොට්ටුවේ ද හොහෙද ඔක්කොම වගේ කෙල උනේ .සජබෙත් දෙක තුනක් reject උනේ .තරුණ මගුලක් නෙවෙයි මුන්ට කොහෙන් හරි සල්ලි ටිකක් ආපුවහම තියෙන කුලප්පුව තියෙන්නේ ඕක මේකේ ඉන්නවද බං
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,870
    5,420
    113
    මට හිතෙනව මු හිත මතාම නාම යොජන ප්‍රතික්ෂේප වෙන විඩියට කරාද කියල

    මොකද ඔය වැඩෙ හරියට කරගන්න මනුස්ස්යෙක් හොයගන්න එක එ හැටි දෙයක් නෙමෙයි නෙ.
    මුට ඔය වඩෙ වටිනකමක් තියනවනම් ඔක outsource කරල හරියට කරග්ගන්න එක එ හැටි දෙයක්ද
    කලින් මන්ත්‍රී කෙනෙක් වෙලා නැති කෙනෙකුට ස්වාධීනව ඉල්ලන්න බැරි කතාවක් දැක්කා. දන්නෑ හරියටම
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    ඉස්කෝලේ කාලේ කෙල්ලෙක්ගේ තනේ අල්ලන්න ගියාමත් ඔ්කම තමා කියන්නේ
    Uba ehema karannath giyaada? 😮😮

    කලින් මන්ත්‍රී කෙනෙක් වෙලා නැති කෙනෙකුට ස්වාධීනව ඉල්ලන්න බැරි කතාවක් දැක්කා. දන්නෑ හරියටම
    E Presidential election ekakata witarayi.
    ------ Post added on Oct 11, 2024 at 3:48 PM
     
    • Like
    Reactions: a2mdb

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    දැන් අනුරද මුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ 🤭
     
    • Haha
    Reactions: ElaBaba