ඒහෙම කරන්න ඇති මේකෙ සීන් එක කියන්නෙ ස්වාධීන කන්ඩායමක් ඉල්ලද්දි එකෙ නායකයම නාම යෝජනා භාර දෙන්න ඕනෙ කියන එක කරල නෑලු. වෙන එකෙක් වගේ දීල තියෙන්නෙමට හිතෙනව මු හිත මතාම නාම යොජන ප්‍රතික්ෂේප වෙන විඩියට කරාද කියල
මොකද ඔය වැඩෙ හරියට කරගන්න මනුස්ස්යෙක් හොයගන්න එක එ හැටි දෙයක් නෙමෙයි නෙ.
මුට ඔය වඩෙ වටිනකමක් තියනවනම් ඔක outsource කරල හරියට කරග්ගන්න එක එ හැටි දෙයක්ද
