Personal loan ගැටළුවක්...

rasika-1987

Junior member
  • Feb 2, 2016
    78
    54
    18
    ලංකාවේ ඉදන් ස්වීඩන් කම්පැනි එකක වැඩකරන කෙනෙක්ට ලංකාවෙ බෑංක් එකක පර්සනල් ලෝන් එක් ගන්න බැරිද? එහෙම ගන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තිව්බෙනවද? පර්සනල් ලෝන් එකක් ගන්න අනිවාර්යෙන් ලංකාවෙ බ්‍රාන්ච් එකක් තියෙන්නම ඕනෙද? දන්න කෙනෙක් පිලිතුරක් ලබාදෙන්න.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    The best way is to register as a sole trader and apply for a loan through the business. Otherwise, you would need to have a very good friend at a management level in the bank.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,703
    7,897
    113
    මෙන්න මෙතන...
    ලංකාවේ ඉදන් ස්වීඩන් කම්පැනි එකක වැඩකරන කෙනෙක්ට ලංකාවෙ බෑංක් එකක පර්සනල් ලෝන් එක් ගන්න බැරිද? එහෙම ගන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තිව්බෙනවද? පර්සනල් ලෝන් එකක් ගන්න අනිවාර්යෙන් ලංකාවෙ බ්‍රාන්ච් එකක් තියෙන්නම ඕනෙද? දන්න කෙනෙක් පිලිතුරක් ලබාදෙන්න.
    Pluwan.. oyage payment eka enne kohomda kiyala kiwwoth ans ekak denna pluwan
     
    • Like
    Reactions: rasika-1987

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,250
    2,867
    113
    PFC nemei mona magula thibbath lankawe Banks reject karanawa ban. un balanne work karana company eka lankawe regiustered da, registered nam physical office ekak thiyanawada. virtual office nam e denneth na. oya wage moda criterias tikak balanne.

    oka thamai thathwe. eka athakata IT karana un rata dala yana eka gena puduma wenna dekuth na. unwa deke koleta dalane thiyanne
     
    • Sad
    Reactions: sahan50 and SIC

    rasika-1987

    Junior member
  • Feb 2, 2016
    78
    54
    18
    Standard chartered try kranna.. contact ekak one name kiyanna mam dennam
    mata denako..

    FC nemei mona magula thibbath lankawe Banks reject karanawa ba
    PFC nemei mona magula thibbath lankawe Banks reject karanawa ban. un balanne work karana company eka lankawe regiustered da, registered nam physical office ekak thiyanawada. virtual office nam e denneth na. oya wage moda criterias tikak balanne.

    oka thamai thathwe. eka athakata IT karana un rata dala yana eka gena puduma wenna dekuth na. unwa deke koleta dalane thiyanne
    eka nam atha bro.. lankawe godak IT karana aya remotly weda karanawa.. kisima bank ekakin eyalta help ekak naa.. :( so sad
    ------ Post added on Oct 11, 2024 at 3:28 PM
     
    • Sad
    Reactions: sahan50

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    ලංකාවේ ඉදන් ස්වීඩන් කම්පැනි එකක වැඩකරන කෙනෙක්ට ලංකාවෙ බෑංක් එකක පර්සනල් ලෝන් එක් ගන්න බැරිද? එහෙම ගන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තිව්බෙනවද? පර්සනල් ලෝන් එකක් ගන්න අනිවාර්යෙන් ලංකාවෙ බ්‍රාන්ච් එකක් තියෙන්නම ඕනෙද? දන්න කෙනෙක් පිලිතුරක් ලබාදෙන්න.
    ganna ba kiyala thama okkom banks kiwe mat, HNB, DFCC ehem habai standard charted eken nm dunna patas gala eken balapan
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    DFCC freelance account ekak masa 6k maintain kaloth unge mokakda pinnacle da mokakda huttak denawalu. eeta passe loans ok kiyanawa. poddak balapan
     
    • Like
    Reactions: sahan50

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    DFCC freelance account ekak masa 6k maintain kaloth unge mokakda pinnacle da mokakda huttak denawalu. eeta passe loans ok kiyanawa. poddak balapan
    අද ජුන්ඩා මහත්තයලාගේ පැත්තේ ආවා. ෂෙඩ් එක ලග හන්දියේ මීටර් සීයක්‌ වගේ වෙන්න මීගමු පාර පැත්තට යට වතුර දාලා තිබ්බේ.

    ඒත් මම හිතුවා ජුන්ඩා මහත්තයගේ පැන්ඩා ගෙදෙට්ට වතුර දාලා දැන් ඇති හිටගෙන කියලා ජුන්ඩා මහත්තය පාන්දර ඉදගෙන
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    අද ජුන්ඩා මහත්තයලාගේ පැත්තේ ආවා. ෂෙඩ් එක ලග හන්දියේ මීටර් සීයක්‌ වගේ වෙන්න මීගමු පාර පැත්තට යට වතුර දාලා තිබ්බේ.

    ඒත් මම හිතුවා ජුන්ඩා මහත්තයගේ පැන්ඩා ගෙදෙට්ට වතුර දාලා දැන් ඇති හිටගෙන කියලා ජුන්ඩා මහත්තය පාන්දර ඉදගෙන
    ඒකනේ උපාසක මව්ලවි ජෝං මහත්තයා, ගෙට දාලා නෑ පාරෙ යයි ගලා ජලේ.... සනීපෙට නිදාගත්තා අද මිදුලටවත් බැස්සෙ නෑ, මීගමු පාර පැත්තටත් දාලාද. මල මගුලයි :(

    අල්ලාහ් සරණ යන අපිට ගං වතුර නම් දාන්නෙ නෑ, තව ටිකකින් ගලි නම් උතුරන ලයින් එකේ තියෙන්නෙ. ඒ අස්සෙ භාර්ය්‍යා තුමියට සංගීත් එකෙන් කන්ට ඕනැලු. මේ පෝස්ට් එක පෙන්නලා වතුර දාලා කියල ශේප් කරගන්න ඕනෑ. මේ හීතල වෙලාවෙ තරහ කරගෙන බෑ. :)

    මෙහෙ කොයි ආවෙ?
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113
    ඒකනේ උපාසක මව්ලවි ජෝං මහත්තයා, ගෙට දාලා නෑ පාරෙ යයි ගලා ජලේ.... සනීපෙට නිදාගත්තා අද මිදුලටවත් බැස්සෙ නෑ, මීගමු පාර පැත්තටත් දාලාද. මල මගුලයි :(

    අල්ලාහ් සරණ යන අපිට ගං වතුර නම් දාන්නෙ නෑ, තව ටිකකින් ගලි නම් උතුරන ලයින් එකේ තියෙන්නෙ. ඒ අස්සෙ භාර්ය්‍යා තුමියට සංගීත් එකෙන් කන්ට ඕනැලු. මේ පෝස්ට් එක පෙන්නලා වතුර දාලා කියල ශේප් කරගන්න ඕනෑ. මේ හීතල වෙලාවෙ තරහ කරගෙන බෑ. :)

    මෙහෙ කොයි ආවෙ?
    උදේ ආවේ. දැන් නං වතුර බැහැල ඇති වාහන යනවා අවුලක් නැහැ.

    ජාවාරමක් කරන්න ආවේ. දවසේ සම්තින් එක හොයා ගන්න එපයී
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    danata sampath bank ekata enne euro vidiyata

    Personal Foreign Currency Account (PFCA) account ekata​

    mehema enwa nm gnna pluwan. bank ekata denna one company agrements. ewa oya komath PFCA acc ekak open karaddi denna athine.
    aye loan req karaddith denna one.
    mata nm COM bank eken loan ekak gnna one wela ehma karanna kiwwa. mn gnna ghn anthima wele plan wenas wela wade cancel kara. loan nm denwa.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    උදේ ආවේ. දැන් නං වතුර බැහැල ඇති වාහන යනවා අවුලක් නැහැ.

    ජාවාරමක් කරන්න ආවේ. දවසේ සම්තින් එක හොයා ගන්න එපයී
    අද නම් එපා, පායන දවසක කෝල් එකක් දීල එන්ඩ මොනාහරි බීලා නයියෙක් පටවන්ඩ. අද බෑ හෙළුවැල්ලෙන් ඉන්නෙ ඇඳුම් වේලිලා නෑ
     
    • Like
    Reactions: Janatha Jhon

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,607
    8,767
    113
    kandy
    property එකක් (car ) වගේ තියලා ගන්න පුළුවන් ..
    මුදලෙන් බාගයක් ගෙව්නම පොත release වෙනවා ..
     
    • Like
    Reactions: rasika-1987

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,586
    1
    5,844
    113
    ගිණුමට බැර වෙන ගාණ හැම මාසෙම නිශ්චිත ගානක් නම් (exchange rate fluctuations , no issue) මාස 6ක් විතර records තියනව නම් , acceptable guarantor කෙනෙක් provide කලොත් ගන්න පුළුවන්.වෙයි.

    commercial bank එකේ නම් මෙ දවස්වල එළව එළවා ලෝන් දෙනවා මම වෙන වැඩකට ගියහම, manager, interest rates එක මීට වඩා අඩුවෙන්නෙ නම් නැ අරගත්තොත් වාසියි, අරව මෙවා කිය කියා loan දෙන්න හැදුවා.
     
    • Like
    Reactions: rasika-1987