🤡 PayHere වැඩ පෙන්නයි. යලිත් ලීක් කරගනියි.

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Visa Pan Asia Debit Card ekk
    bank eken inquire karala baluwe nadda? oka nam wenna ba neh normally? :nerd:

    Mama nam kohomath debit card ekata wenama account ekak connect karala eke 5-10k (depending on the requirement) max tiyanne, main savings account ekata cards connect karannet na. CC ekath connect karala na mokakatawath.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    දැන් මේ breach හදලා ලු ද? ඕවා හැර ලංකාවේ අයට විකල්පයකුත් නෑ නේ ඉතින් ? 🧐
     
    cycobug

    Member
    Sep 16, 2024
    13
    5
    3
    F-Secure එකෙන් උදේ මේ මේල් එක ආවෙ.
    උබලත් කැමති නම් චෙක් කරපල්ල.
    පානදුර නංගිවත් මෙච්චර ලීක් කරගත්තෙ නෑ 😆

    https://www.f-secure.com/us-en/identity-theft-checker
    https://haveibeenpwned.com

    xTK0Pih.png

    yPmcrXq.png

    8pm7ZOy.png

    මේ පල්ලෙහා තියෙන්නෙ පරණ ඩම්ප් එක.
    අලුත් ඩම්ප් එක ටික දවසකින් ෆෝරම් වල, චැනල් වල සෙල් වෙවී වටේ යයි. 😆

    • 100,000+ payment records
    • The 300GB+ of exposed data
    • IPs and physical addresses
    • Full Names
    • Phone numbers
    • Purchase histories
    • Credit Card & Debit Card data
    78zGjxs.png

    n9Klywo.png

    ufduCo9.png

    කදිමයි DigitalOcean කදිමයි 😆

    9XMULjG.png
    2022? 2024?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    උන් මුකුත් උනේ නෑ වගේ ඉන්නව
    මං හිතුවේ මොකක් හරි කරන්න ඇති කියලා.

    ඉතින් දැන් වෙබ්සයිට් එකක් හදනවා නම් කොහොමත් ඕකක් නේ payment gateway එක විදියට ගන්න වෙන්නේ නේ ද? නැත්තං බැංකු වලින් වෙනම gateways තියෙනවා ද මීට වඩා secure?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    මං හිතුවේ මොකක් හරි කරන්න ඇති කියලා.

    ඉතින් දැන් වෙබ්සයිට් එකක් හදනවා නම් කොහොමත් ඕකක් නේ payment gateway එක විදියට ගන්න වෙන්නේ නේ ද? නැත්තං බැංකු වලින් වෙනම gateways තියෙනවා ද මීට වඩා secure?
    LOLC එකෙන් දෙන iPay ගන්න ඕකට වඩා නම් ආරක්ෂිතයි , BR නැතුව දෙනවා , Limite නැහැ , පැය 24 සල්ලි Bank Account එකට එනවා Support එක හොදයි

    නැතිනම් Dialog එකෙන් දෙන Genie ගන්න මේකට නම් BR ඕනේ , Limite නැහැ , පැය 24 සල්ලි Bank Account එකට එනවා.

    බැංකු වලින් දෙන ඒවා ටිකක් අමරුයි පාඩුයි , උන් ලොකු ගනම් වලින් Setup fee ඉල්ලනවා , Monthly Fee ඉල්ලනවා
    සමහර එවගේ මාසෙකට වෙන්න ඕනේ Payment ගානක් තියෙනවා iPay නම් එහෙම අවුලක් නැහැ Genie එකෙත් Payment දවස් 10 ඇතුලත වගේ වුනේ නැත්තම් Call එනවා
     
    • Love
    • Like
    Reactions: itguy77 and B.Chat

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,094
    3,007
    113
    LOLC එකෙන් දෙන iPay ගන්න ඕකට වඩා නම් ආරක්ෂිතයි , BR නැතුව දෙනවා , Limite නැහැ , පැය 24 සල්ලි Bank Account එකට එනවා Support එක හොදයි

    නැතිනම් Dialog එකෙන් දෙන Genie ගන්න මේකට නම් BR ඕනේ , Limite නැහැ , පැය 24 සල්ලි Bank Account එකට එනවා.

    බැංකු වලින් දෙන ඒවා ටිකක් අමරුයි පාඩුයි , උන් ලොකු ගනම් වලින් Setup fee ඉල්ලනවා , Monthly Fee ඉල්ලනවා
    සමහර එවගේ මාසෙකට වෙන්න ඕනේ Payment ගානක් තියෙනවා iPay නම් එහෙම අවුලක් නැහැ Genie එකෙත් Payment දවස් 10 ඇතුලත වගේ වුනේ නැත්තම් Call එනවා
    Dhanika wa sue karapanko Nadun
     
    එළකිරි 👍 thanks විස්තරේට
     
    • Like
    Reactions: Nadun26

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,968
    10,512
    113
    Police officers lage complete details, Ranks, Addresses, Full Names etc.

    Dan maasa 5k 6k wage athi
    hoyaganna nadda machan DB eka ? dada kolayak liyanna hadanakota uge visthara tika DB eken balagena kiwu wa nam , pora confuse karala shapement ekak daganna try karanna thibuna
     
    • Haha
    Reactions: kasun_kbp

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    2022 Leaked DB eka Public available une 2024. Eeta passe Police.lk DB, University of Colombo DB with Student IDs, Photos leak wuneth me lagadi.
    ගොවිජන සේවා මෝඩ පකයලගේ data leak එකකුත් වෙලා තියෙනවා බං. මං file එක download කරලා බැලුවේ නෑ sample එකේ හැටියට ඔන කරන data ටික තියෙනවා 25000 බුෂ් එක දෙන්න අහිංසක මිනිස්සුන්ට.

    hoyaganna nadda machan DB eka ? dada kolayak liyanna hadanakota uge visthara tika DB eken balagena kiwu wa nam , pora confuse karala shapement ekak daganna try karanna thibuna
    උස්සන් ගිහින් ඇතුලට දාලා එලිවෙනකම් ගහයි තොට ඒක කරේ තෝ කියලා පිලිගන්නකම්
    ------ Post added on Oct 13, 2024 at 2:19 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,968
    10,512
    113
    ගොවිජන සේවා මෝඩ පකයලගේ data leak එකකුත් වෙලා තියෙනවා බං. මං file එක download කරලා බැලුවේ නෑ sample එකේ හැටියට ඔන කරන data ටික තියෙනවා 25000 බුෂ් එක දෙන්න අහිංසක මිනිස්සුන්ට.

    කොහෙද බන් ඕවා තියෙන්නේ download කරගන්න ? අපි සාමාන්‍ය උන්ට access නැද්ද බන් ඕවට

    උස්සන් ගිහින් ඇතුලට දාලා එලිවෙනකම් ගහයි තොට ඒක කරේ තෝ කියලා පිලිගන්නකම්
    ------ Post added on Oct 13, 2024 at 2:19 PM

    ඔව් නේද බන් ඔය ඉන්න ගොඩක් එවුන්ට technology එක ගැන ලොකු දැනුමකුත් නැති නිසා අපි කියන දේවත් ඕකුන්ට තේරුම්ගන්න බෑනේ

    අන්තිමට අර විජයභාකොල්ලය කරේ කවුද ඇහුවම මමයි සර් කිවුවා වගේ තමයි බන් වෙන්නේ