KAHABATH ASHEN අපිට ඉල්ලන්න බෑ ලූ🤣

dilann

Well-known member
  • Jul 6, 2018
    67,112
    166,144
    113
    එකමත් එක රටක
    හැබැයි, අසේනෙය පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕන කොල්ලෙක්...
    වැරදුනා......! :baffled::baffled: පාර්ලිමේන්තු කැන්ටිමේ....
    පාර්ලිමේන්තුවේ කඩේ දාල
    ප ක කියලා ගහන්න පුලුවන්
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,670
    6,001
    113
    @ගෙදර
    බික බොක වී යන විටදී.......
    හැඬුවා ආකාසේ......
    කඳුළු සැලී බික නැති වී කහබත් නෑ ආයේ.......
    පසුතැවෙනා බික ඌගේ......
    වාවන්නද කෙලෙසේ.....
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මට හිතෙනව මු හිත මතාම නාම යොජන ප්‍රතික්ෂේප වෙන විඩියට කරාද කියල

    මොකද ඔය වැඩෙ හරියට කරගන්න මනුස්ස්යෙක් හොයගන්න එක එ හැටි දෙයක් නෙමෙයි නෙ.
    මුට ඔය වඩෙ වටිනකමක් තියනවනම් ඔක outsource කරල හරියට කරග්ගන්න එක එ හැටි දෙයක්ද
    Mooo ooka hithala karaanam pattama oscar level actor kenek wanna ona. Uuuta echchara deyak ba. Siyalla dath wage idala wade anaagatta scene ekak thiyenne. Moonen penawa rewila inne kiyala 😂😂 mooo Danna neeethiya lol
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හැබැයි හොදටම හිත රිදිලා වගේ. හීන මවන් ඉන්න ඇත්තෙ ඡන්දෙ දිනුවම කරන ඒවා ගැන. 🤭 අද නින්ද යන එකකුත් නෑ. පව් කොම්ලා :(
    අපරාදෙ, මැතිසබය මධ්‍යයට විත්, තෙලබනුව වම'තට ගෙන සිහනද පවත්වන සැටි මැවී පෙනේ......
    ''හීන මවන් ඉන්න ඇත්තෙ ඡන්දෙ දිනුවම කරන ඒවා ගැන.'' - බිරියානි ජාතික ආහාරය කරන්න හිතන්න ඇති...
     
    • Haha
    Reactions: kinkon and Geshi95

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    GZqB_bPaAAYvpiy.jpeg