බික for rent..😞

Nee Ruu

Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    බික කියන්නේ අශේන් වියදම් කරලා ඔපන් කරපුව නෙමෙයි...
    උ උගේ නම විකුණලා ෆ්රැන්චියිස්‌ විදියට ඔපෙන් කරපුව
    ඒවාට ඉන්වෙස්ට් කරපු ගාන අනිවා උන් හොයල ඇති...
    අශේන් හොද ගානක් හොයාගන්න ඇති....
     
    • Like
    Reactions: ElaBaba

    gama22

    Well-known member
  • රැල්ලට ඵන හැමදේම ඔහොම තමා..වැඩි කාලයක් පවතින්නේ නෑ...

    ඊළගට අනුර අැතුලු ජෙපි මාලිමාව...😹
    ඔය හොරුන්ගේ ගෙවල් වල මස් කටු සූප්පු කරපු උන්ට එහෙම හිතනවා මොකද උන්ට මස් කට්ට දෙන එකාට තමා නගුට වනන්නේ ඒක උන් අනිත් උන්ට කියපුවම ඌ සමූහ දූෂණය වෙන එක නවත්තන්න බෑ..