වැස්ස 🌧️

dilann

Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    jnGRJ6b.jpg


    6NgGHZv.jpg


    🥱
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    maamu maamu pippi pippi janthila buu buu
    වැස්ස

    චිචිරි චිරි චිචිරි චිරි උදේසිට ඇද හැලෙන
    පොදනොකැඩි තෙතබරිව හිරිකිතෙන් කිලිපොලන
    පාරතොට ගහකොලද වසාගෙන හැමඅතින
    වහින වැහි වහින වැහි නොපායන මුලු දවස

    ගොහොරු මඩ ඇඟිලිකරු අතර චිරිචිරි ගාන
    මඩ කඩිති හැමතැනම මඩපාට දිය රැඳුණ
    අලුත පස් දැමු පාර දණිහ තෙක් මඩ එරෙණ
    බැනියමද ඇඟට ඇලි උදේසිට තෙත බරිව

    තෙමුණ රෙදි ඇඟ ඇලුණ හබුරු කොළ මලු පිටිද
    දෝරගොස් හැමතැනම වක්කලන් ඇලි හැදුණ
    හැට්ට අත කඳ කලව තෙත රෙද්ද ඇඟ එතුව
    වහින වැහි තද සුළඟ නොපායන මුලු දවස

    ඔලුව කෙස් තෙතබරිව පිට දිගේ වැක් කෙරෙණ
    කාර් රෝදෙන් චිරිස් ඇඟ පුරා මඩ ඉහෙන
    ආයිමත් හිටිගමන් තද කරන් එන සැණින
    වහින වැහි වහින වැහි නොපායන මුලු දවස

    ගෙදර ගොස් ඇඳපු දේ මොහොතකින් ඉවර කොට
    තුවායෙන් ඇඟපතද පිහදමා හිසකෙස්ද
    අලුත් සරමක් ඇඳන් උණට උණු තේ වතුර
    ඇඳෙහි ඉඳ උණුහුමට බොන්නේ කොයි මොහොතේ දැයි
    වැහිපොදක පෙඟුණ සිත හිත හිතා ළතවේය
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වැස්ස

    චිචිරි චිරි චිචිරි චිරි උදේසිට ඇද හැලෙන
    පොදනොකැඩි තෙතබරිව හිරිකිතෙන් කිලිපොලන
    පාරතොට ගහකොලද වසාගෙන හැමඅතින
    වහින වැහි වහින වැහි නොපායන මුලු දවස

    ගොහොරු මඩ ඇඟිලිකරු අතර චිරිචිරි ගාන
    මඩ කඩිති හැමතැනම මඩපාට දිය රැඳුණ
    අලුත පස් දැමු පාර දණිහ තෙක් මඩ එරෙණ
    බැනියමද ඇඟට ඇලි උදේසිට තෙත බරිව

    තෙමුණ රෙදි ඇඟ ඇලුණ හබුරු කොළ මලු පිටිද
    දෝරගොස් හැමතැනම වක්කලන් ඇලි හැදුණ
    හැට්ට අත කඳ කලව තෙත රෙද්ද ඇඟ එතුව
    වහින වැහි තද සුළඟ නොපායන මුලු දවස

    ඔලුව කෙස් තෙතබරිව පිට දිගේ වැක් කෙරෙණ
    කාර් රෝදෙන් චිරිස් ඇඟ පුරා මඩ ඉහෙන
    ආයිමත් හිටිගමන් තද කරන් එන සැණින
    වහින වැහි වහින වැහි නොපායන මුලු දවස

    ගෙදර ගොස් ඇඳපු දේ මොහොතකින් ඉවර කොට
    තුවායෙන් ඇඟපතද පිහදමා හිසකෙස්ද
    අලුත් සරමක් ඇඳන් උණට උණු තේ වතුර
    ඇඳෙහි ඉඳ උණුහුමට බොන්නේ කොයි මොහොතේ දැයි
    වැහිපොදක පෙඟුණ සිත හිත හිතා ළතවේය

    taudu

    kohenda ban hoya gatte
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සර බස් එකේ ඉස්කෝලේ යද්දී තෙරපිලා බෑග් එකේ තිබුන කිරිබත් මුල පුපුරලා මුලු අච්චුපොත් ඔක්කොගෙම කිරිබත් තැලිලා පොත් ටික විනාස වෙලා ගියා. හොඳ වෙලාවට අම්මයි තාත්තයි ඉතිරිවෙලා තිබුන පොත් ටිකක් ගෙනල්ල දුන්නා. ☺️