Menna mun maramu

Boniya

Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    අධිකරණ ක්‍රියාවලියෙන් පස්සෙ බලමු වරදක් වෙලාද කියල ඊට පස්සෙ මරමු
     
    • Haha
    Reactions: supun_sg

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    නීත්‍යානුකූල ඇනවුම් ලේඛනයක් හදන හැටි දන්න එකෙක් දාපන් තව කාට හරි පාරිබෝගිකෙන් අරින්න කලියෙන්!
    :dull:
     
    • Haha
    Reactions: supun_sg

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    මේකත් පරණ එකක්නේ. කොහොම හරි අද හෙන පොඩි බිත්තර ගෙනාවේ 47 ගානේ. 30 ට ගත්ත ආතල් එක ඉවරයි. :(
    බිත්තර වලට පාලන මිලක් තියෙද බන්? දැන් සෑහෙන කාලෙක ඉදන් එහෙම එකක් නෑ නේද?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,465
    1
    101,399
    113
    34
    Kalutara
    බිත්තර වලට පාලන මිලක් තියෙද බන්? දැන් සෑහෙන කාලෙක ඉදන් එහෙම එකක් නෑ නේද?

    නෑ එහෙම එකක් නෑ. කැමති ගානකට විකුනන්න පුළුවන්.

    alut ewa nadda
    parana ewa ay up wenne
    එහෙම තමා ටික්ටොක් එක වැඩ කරන්නේ. පරණ නිව්ස් වලින් විව්ස් වැඩි කරගන්නවා අඩු කුලේ සිංහලු.
    ------ Post added on Oct 14, 2024 at 5:15 PM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,854
    29,136
    113
    plRGjaV.jpeg