අළුතෙන් කටුනායක Airport එකට එන Terminal 2

2osama

Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    පයිලිං කරනවා ලු ඒ කියන්නේ අවුරුදු දෙකකින් වගේ හදලා ඉවර කරයි ♥️

    දැන් වැළපෙන්න එහෙම එපා NPP එකට ජය වේවා කියලා මේ කලින් ආණ්ඩුව පටන් ගත්ත Project එකක් 🙃

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,106
    113
    adala nene
    Mata mathakai nelum malaka design ekatada koheda thibba terminal eka kehel kolayak karamna yahapalanen aye wiyadam kara loku ganak
    ඕක 2016 ඉදන් කොරන්නෙ
    අපේ වේසපාලුවොන්ගෙ හොදකම නිසා ජයිකා එක ප්‍රොජෙක්ට් එක දාලා ගියා🥲
    දැන් ආයෙ අනුරයියා පටන් අරන්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    වී දාන්නද බං ඔච්චර ටර්මිනල්? සහෝදර වරු එන්නෙ සහෝදර වරුන්ගෙ වරායට නෙහ්, ඔය බොරු සෝබන ඕන නෑ
     
    • Haha
    Reactions: 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    ඕක 2016 ඉදන් කොරන්නෙ
    අපේ වේසපාලුවොන්ගෙ හොදකම නිසා ජයිකා එක ප්‍රොජෙක්ට් එක දාලා ගියා🥲
    දැන් ආයෙ අනුරයියා පටන් අරන්
    ජයිකා දාල ගියේ දේශපාලන ප්‍රශ්නයක් නිසා නෙවී බන් කොරෝනා සහ ණය ගෙවන්න බැරි සීන් එක නිසා. ජෙප්පො වගේ හැම එකටම හොරා හොරා ගාන්න එපා.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,106
    113
    adala nene
    ජයිකා දාල ගියේ දේශපාලන ප්‍රශ්නයක් නිසා නෙවී බන් කොරෝනා සහ ණය ගෙවන්න බැරි සීන් එක නිසා. ජෙප්පො වගේ හැම එකටම හොරා හොරා ගාන්න එපා.
    ආ හරි ඕකේ 🤣🤣
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    EJ9I_cdU4AACg7D.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    Mata mathakai nelum malaka design ekatada koheda thibba terminal eka kehel kolayak karamna yahapalanen aye wiyadam kara loku ganak
    මේ Design එක නේද කිව්වේ මෝඩ යහපාලන කාලේ Original Design එක වෙනස් කරලා කාලා දැම්ම බං
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,071
    6,410
    113
    kandy
    ඕක 2016 ඉදන් කොරන්නෙ
    අපේ වේසපාලුවොන්ගෙ හොදකම නිසා ජයිකා එක ප්‍රොජෙක්ට් එක දාලා ගියා🥲
    දැන් ආයෙ අනුරයියා පටන් අරන්
    Balamu mee paara wath karayida kiyala
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ඕක 2016 ඉදන් කොරන්නෙ
    අපේ වේසපාලුවොන්ගෙ හොදකම නිසා ජයිකා එක ප්‍රොජෙක්ට් එක දාලා ගියා🥲
    දැන් ආයෙ අනුරයියා පටන් අරන්
    අනුර අයියා පටන් ගත්තා ලබ්බක් නැහැ ඕක දැන් මාස 6 ක ඉඳන් Construction වැඩ කරගෙන යනවා පයිලින් කරලත් ඉවරයි🤣🤣
     
    • Like
    Reactions: CohenLenstra

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,071
    6,410
    113
    kandy
    design එක කියල ඕකුන් බලන්නෙ කැටයම තමයි.. ඕනෙ ඒව නෑ
    Na na ethana thibbe personal aulk mahinadala ekka ekai

    මේ Design එක නේද කිව්වේ මෝඩ යහපාලන කාලේ Original Design එක වෙනස් කරලා කාලා දැම්ම බං

    Yes
    Meka thama case eka une
    ------ Post added on Oct 15, 2024 at 7:53 PM
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    ජයිකා දාල ගියේ දේශපාලන ප්‍රශ්නයක් නිසා නෙවී බන් කොරෝනා සහ ණය ගෙවන්න බැරි සීන් එක නිසා. ජෙප්පො වගේ හැම එකටම හොරා හොරා ගාන්න එපා.
    Project eka giye eka nisa newei bun. Nimal Siripalaya pagawak illala.
     
    • Like
    Reactions: wqe123

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    Project eka giye eka nisa newei bun. Nimal Siripalaya pagawak illala.
    බොරු කියන්න එපා බං JICA Project වලින් කොමිස් ගහන්න බැහැ🤦
    JICA Project එක අත ඇරලා ගියපු එකක් නැහැ උනේ යහපාලන ආණ්ඩුවෙන් Project එක වෙනස් කරා

    මේ යන්නෙත් ඒ JICA Project එක තමා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    බොරු කියන්න එපා බං JICA Project වලින් කොමිස් ගහන්න බැහැ🤦
    JICA Project එක අත ඇරලා ගියපු එකක් නැහැ උනේ යහපාලන ආණ්ඩුවෙන් Project එක වෙනස් කරා

    මේ යන්නෙත් ඒ JICA Project එක තමා
    එතකොට ඔය ජයික දාල යන්න ඔන්න මෙන්න නිමල් සිරිපාලව අයින් කලේ ඇයි මචං?
     
    • Like
    Reactions: Error365!