රැඳවියන් 11 දෙනෙකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නැයි CIDයට නියෝග: JVP මාලිමා ආණ්ඩුව රාජපක්ෂලාව රකිනවද ?

monson

Well-known member
  • May 7, 2007
    24,971
    27,098
    113

    රැඳවියන් 11 දෙනෙකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

    ඒ, 2020 වසරේ නොවැම්බර් මස මහර බන්ධනාගාරය තුළ පැවති උද්ඝෝෂණයක් අතරතුර බන්ධනාගාර නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩිතැබීමකින් රැඳවියන් 11 දෙනෙකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙනි.

    නීතිපතිවරයා මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ, අදාළ සිද්ධිය අපරාධයක් බවත්, ඊට සම්බන්ධ නිලධාරින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති පසුබිමකය.

    කොවිඩ් වැළඳී ඇත්දැයි තහවුරු කර ගැනීමට පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙස සහ කොවිඩ් වැළඳුණු රැඳවියන් නිසි ප්‍රතිකාර සඳහා රෝහල්වලට යොමුකරන ලෙස ඉල්ලමින් මහර බන්ධනාගාරයේ රැඳවියන් 2020 නොවැම්බර් 29 වනදා උද්ඝෝණයක් සිදුකර තිබුණි.

    එහිදී බන්ධනාගාර නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩි තැබීමේදී රැඳවියන් 11දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

    අනතුරුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නීති කෘත්‍යයක් සලකාබැලූ අතර එහි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් 2023 අප්‍රේල් 26 වනදා වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන තීරණය කළේ මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනාගේ මරණ සිදුකිරීම අපරාධයක් බවය.

    කැරැල්ලක් මැඩපැවැත්වීම සඳහා අවම බලය භාවිත කිරීමක් ලෙස වෙඩිතැබීම් සිදුකළ බවට නීතිපතිවරයා විසින් සාක්ෂි ඉදිරිපත් කළ ද මියගිය සිරකරුවන්ට වෙඩි වැදී තිබූ ආකාරය අනුව කැරැල්ලක් මැඩපැවැත්වීම සඳහා හෝ මානුෂීය මෙහෙයුමක් සඳහා වෙඩි තැබූ බවක් පෙනෙන්නට නැතැයි මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

    මහෙස්ත්‍රාත්වරයා සිය තීන්දුව තුළ වැඩිදුරටත් පැහැදිලි කළේ අවම බලය පාවිච්චි කිරීමක් ලෙස දණහිසින් පහළට වෙඩි තැබීම සිදුකළ බවට සාක්කි ඉදිරිපත් වුව ද මරණයට පත්වූ රැඳවියන් 11 දෙනාම මියගොස් තිබූණේ හිස, බඩ, පපුව ආදී ප්‍රදේශවලට සිදුවූ වෙඩි වැදීමෙන් ඇතිවූ තුවාල නිසා බවය.

    ඒ අනුව මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ මරණ සිදුකිරීම අපරාධයක් බව තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

    කෙසේ වෙතත් අධිකරණය එවැනි නියෝගයක් නිකුත් කර තිබියදී ඉකුත් අගෝස්තු 30 වනදා නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට යැවූ ලිපියකින් දැනුම් දී ඇත්තේ මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනා මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙසය.

    නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය නිකුත් කළ අදාළ ලිපියේ දැක්වෙන්නේ ප්‍රශ්නගත මහර බන්ධනාගාර සිදුවීමේදී බන්ධනාගාර නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්යය බළකාය නිත්‍යානුකූලව කටයුතු කර ඇති අතර නිලධාරින්ගේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ඉක්මවා කටයුතු කර නොමැති බව නිරීක්ෂණය වන බවය.

    තවද බන්ධනාගාර ආඥාපනතේ 77 වගන්තියට අනුව බන්ධනාගාර නිලධාරින් ක්‍රියාකර ඇති බව විමර්ශන උධෘත අධ්‍යනයේදී පෙනී යන බවද එම ලිපියේ සඳහන් ය.

    එබැවින් මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 11 දෙනෙකු මියයාම ගැන ඉදිරි පියවර ගැනීම අවශ්‍ය නොවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඒ සම්බන්ධයෙන් වන නීතිපති දෙපාර්තමේන්තුවේ ගොනුවද වසා දැමීමට පියවර ගෙන ඇති බව සඳහන් කර තිබේ.

    - https://sinhala.adaderana.lk/news/202252
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,568
    7,781
    113
    මෙන්න මෙතන...
    Ponson meke genath alawanna kalin poddak kiyawala balala waren

    කෙසේ වෙතත් අධිකරණය එවැනි නියෝගයක් නිකුත් කර තිබියදී ඉකුත් අගෝස්තු 30 වනදා නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට යැවූ ලිපියකින් දැනුම් දී ඇත්තේ මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනා මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙසය.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    Ponson meke genath alawanna kalin poddak kiyawala balala waren

    කෙසේ වෙතත් අධිකරණය එවැනි නියෝගයක් නිකුත් කර තිබියදී ඉකුත් අගෝස්තු 30 වනදා නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට යැවූ ලිපියකින් දැනුම් දී ඇත්තේ මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනා මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙසය.
    Another desparate attempt 😂😂😂
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,143
    9,014
    113
    Ponson meke genath alawanna kalin poddak kiyawala balala waren

    කෙසේ වෙතත් අධිකරණය එවැනි නියෝගයක් නිකුත් කර තිබියදී ඉකුත් අගෝස්තු 30 වනදා නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට යැවූ ලිපියකින් දැනුම් දී ඇත්තේ මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනා මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙසය.
    එතකොට කවුද ජනාධිපති :rolleyes::rolleyes::rolleyes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    @monson huththige putho, ube ammawa ekka waren handiye thiyala ballo dala hukomu

    ඉකුත් අගෝස්තු 30 වනදා නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට යැවූ ලිපියකින් දැනුම් දී ඇත්තේ මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනා මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙසය.

    ranil ponna huththa
    අගෝස්තු 30 weddi dannawa election eka paradinawai kiyala, anna a nisai rajapakshalwa rakinna case eka close karanne.

    habai okath uda enawa lagadima, anna edata thread eka danna balagena hitapan
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    @monson huththige putho, ube ammawa ekka waren handiye thiyala ballo dala hukomu

    ඉකුත් අගෝස්තු 30 වනදා නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට යැවූ ලිපියකින් දැනුම් දී ඇත්තේ මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනා මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙසය.

    ranil ponna huththa අගෝස්තු 30 weddi dannawa election eka paradinawai kiyala, anna a nisai rajapakshalwa rakinna case eka close karanne.

    habai okath uda enawa lagadima, anna edata thread eka danna balagena hitapan
    අනුරට පුළුවන් නම් අයෙත් නඩුව අරින්න කියපං... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පච අනුර තමා වගකියන්න ඕනේ වහලෝ...

    • Like
    Reactions: 2osama

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උගෙ campaign කරන්න hire කරපු උන්ටත් track පැනල කියල දැන ගත්තම පොනිල.

    AilnXyU.png
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,977
    1
    57,008
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙසේ වෙතත් අධිකරණය එවැනි නියෝගයක් නිකුත් කර තිබියදී ඉකුත් අගෝස්තු 30 වනදා නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට යැවූ ලිපියකින් දැනුම් දී ඇත්තේ මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනා මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා ලෙසය.
    thank you Ranil
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,568
    7,781
    113
    මෙන්න මෙතන...
    අනුරට පුළුවන් නම් අයෙත් නඩුව අරින්න කියපං... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පච අනුර තමා වගකියන්න ඕනේ වහලෝ...

    Tawa podi dwasak ohoma ragapan metrolpoliton wesige putho.. ubata gedara awith tmai topiya deela yanne
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Tawa podi dwasak ohoma ragapan metrolpoliton wesige putho.. ubata gedara awith tmai topiya deela yanne
    දැන්වත් වහල් භාවයෙන් මිදියන්.. දැන් මාලිමාවේ කටු එක එක ගැලවෙන ගමන් metrolpoliton wesige putho... ඔච්චර කියවන එකේ දැන්ම ගනින් මගේ whatsapp එකට call එකෙක්.. මේ කියන්නේ 31 වෙනි පාරට - 0759237168

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,568
    7,781
    113
    මෙන්න මෙතන...
    දැන්වත් වහල් භාවයෙන් මිදියන්.. දැන් මාලිමාවේ කටු එක එක ගැලවෙන ගමන් metrolpoliton wesige putho... ඔච්චර කියවන එකේ දැන්ම ගනින් මගේ whatsapp එකට call එකෙක්.. මේ කියන්නේ 31 වෙනි පාරට - 0759237168

    Ube dialog number eka dapanko pago
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Ube dialog number eka dapanko pago
    මොකෝ මේ බය වෙලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: උබේ phone එකේ whats app එක නෑ :ROFLMAO::ROFLMAO::ROFLMAO: dialog airtel දැන් එකට වැඩ කරන්නේ කියලා දන්නේ නෑ :ROFLMAO::ROFLMAO: උබලා වගේ උන් අපි ඕනේ තරම් දැකලා තියෙනෙවා :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    462545510_1268108757692538_214983043999231392_n.jpg
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,568
    7,781
    113
    මෙන්න මෙතන...
    මොකෝ මේ බය වෙලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: උබේ phone එකේ whats app එක නෑ :ROFLMAO::ROFLMAO::ROFLMAO: dialog airtel දැන් එකට වැඩ කරන්නේ කියලා දන්නේ නෑ :ROFLMAO::ROFLMAO: උබලා වගේ උන් අපි ඕනේ තරම් දැකලා තියෙනෙවා :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    462545510_1268108757692538_214983043999231392_n.jpg
    Adu kule airtel huththawal wadak ne.. dialog eka dapan dan call ekak gannawa mama
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    ඉකුත් අගෝස්තු 30 වනදා නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට යැවූ
    අප්පට සිරි... රනිල් හාමුද මහින්ද මහත්තයව ආරක්ෂා කරලා තියන්නේ..මල කෙලියයි :sorry: :sorry:
     
    Similar threads