🔴🔴🔴 Warning 🔴🔴🔴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,055
    74,157
    113
    mewatath hali liyapu jeppo hitiyange e dawas wala :lol: 🤌


    මම මේ දැන් කීරි 25ක් ගත්තා 260 ගානේ. ඒ කියන්නෙ මාස 2 3කට ඇති ගෙදර තියන 15ත් එක්ක. දැන් ඉතින් රිලැක්ස් එකේ ජෙප්පො කන්න බොන්නෙ නැතුව ඇඹරෙන එක තමා බලන්න ඕන. 🤭 🤭
     
    • Like
    Reactions: EVC and Mr Bones

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මචන්ලා සල්ලි තියන් උන් බත් මුට්ටි ටික හංගගනින්. ඇයි කියලා අහන්න එපා හංගනිල්ලා 🤭 🤭
    Campaign ponnayo tike Swyan windana thread :lol: :lol: :lol: :lol:
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    image-2024-10-18-115915223.png


    කව්ද හිතුවේ බන් මේවා ඇත්ත වෙයි කියල! :baffled:
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,055
    74,157
    113

    ටහුකන්න, YT වගේ ධනපති මඩ මැශින් තහනම් කරන්න ඕනා ලංකාවෙ.

    අර තම්බි හුත්තිට දැන් හාල් එහෙම තියෙනවද දන්නෙ නෑ 🤭 🤭
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,642
    18,337
    113
    ඔන්න හැංගුවා

    ඊලගට මොකද්ද කෙරන්න ඕනෙ සෑර්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,055
    74,157
    113
    අනුර මෝඩ නිසා ලණුවක් දුන්නා කියලා හිතෙන්නේ මට විතාරද🤣🤣
    පොඩ්ඩක් පස්සට අරන් බැලුවා මූ ඇත්තටම සිංහයෙක්ද කියලා. ඒත් නාන නෑමට තේරුනා මු රට හරකෙක් කියලා. ඊටපස්සෙ ඉතින් උන්ට ඕන දේ උන් කරන් යනවා. 🤭 🤭
     
    • Haha
    Reactions: 2osama

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    පොඩ්ඩක් පස්සට අරන් බැලුවා මූ ඇත්තටම සිංහයෙක්ද කියලා. ඒත් නාන නෑමට තේරුනා මු රට හරකෙක් කියලා. ඊටපස්සෙ ඉතින් උන්ට ඕන දේ උන් කරන් යනවා. 🤭 🤭
    Ponsiya
    ube Poll ekata mokada ban une?
    Poll eka roll karala gahaganin puke
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    පොඩ්ඩක් පස්සට අරන් බැලුවා මූ ඇත්තටම සිංහයෙක්ද කියලා. ඒත් නාන නෑමට තේරුනා මු රට හරකෙක් කියලා. ඊටපස්සෙ ඉතින් උන්ට ඕන දේ උන් කරන් යනවා. 🤭 🤭
    ඕක ඉතින් අපි රට බේරා ගන්න පටන් ගන්න කොටම කිව්වා බං කොහෙද ඉතිං අනුරගේ කථා වලට ජෙප්පෝ තෙත් උනා නේ🤣
     
    • Haha
    Reactions: tharakaf