රජය තමයි යකෝ.. උබ අදද කිරියට ආවේ..
ගෙඩිය 200යි, බෑය 100යි..
පොල් ගණන්
බිත්තර ගණන්
හාල් ගණන්
කොත්තුව රයිස් එක ගණන්
ඒකටත් වැරදි රජයද බං?
කුනුමල පෙරේත ව්යාපාරික ප්රජාව නෙමේද වගකියන්න ඕනෙ
උන්ට හිතෙන හිතෙන විදියට ගණන් වැඩි කරනව
ත්රීවිල් මදාවියො ගාණට වැටිල උනුත් දැං
අපේ පැත්තෙ චූටි පෙට්ටි කඩේක වුණත් චිකන් ෆුල් රයිස් එක 1300 යි
දැන්නං අඩු වෙලාද දන්නෙ නෑ
අද එකක් ගේනව, මාස ගාණකට පස්සෙ
නංගිල ඉන්න පිලියන්දල පැත්තෙ එච්චර ගණන් නෑ
රජය නෙමේ වැරදි
බිස්නස් කරන මිනිස්සු පට්ට අසාධාරණයි, ඒකයි මේ වෙලා තියෙන්නෙ
රජය තමයි යකෝ.. උබ අදද කිරියට ආවේ..
ගෙඩිය 200යි, බෑය 100යි..
සජබෙ බිත්තර වසන්ත ඈවිත්ගෙඩිය 200යි, බෑය 100යි kiyanne echchara loku ganak newei,
oka dan wedi wenna ona aduma ගෙඩිය 250ta, බෑය 150ta
thread eka dala thiyenneth NPP ekata chande dunna ekek, 1st comment eka dala thiyeneth NPP ekata chande dunna eke
------ Post added on Oct 19, 2024 at 1:08 AM
සජබෙ newei oi,mn pohottuwe namalta weda kareසජබෙ බිත්තර වසන්ත ඈවිත්![]()
ජෙප්පො එක්ක තරගෙට නූල් දාලා, බිත්තර වසන්ත දැන් ලිස්සලා යන්නද හදන්නෙ.. ඔහොම යමුකො..සජබෙ newei oi,mn pohottuwe namalta weda kare
heta anidda biththara Rs. 60 karanna onaජෙප්පො එක්ක තරගෙට නූල් දාලා, බිත්තර වසන්ත දැන් ලිස්සලා යන්නද හදන්නෙ.. ඔහොම යමුකො..![]()
ඔව් ඔව්.. නූලත් උඩට අරන් දෙන්නම් ගානටheta anidda biththara Rs. 60 karanna ona