මට හිතෙන විදියට සුළු දෙයයිනෙ බන් කරන්න තියෙන්නෙ,
තොග මිල සිල්ලර මිල ගැස්ට් කලා,
නිකන් ඉන්න හමුදාව/පොලිස් කට්ටිය දාල වැටලීම් කලා. නීතිය හරියටම ක්‍රියාත්මක කලා. කඩ කරන්න බැරි නන් වහල දායි.
ඒක තමා මාත් කියන්නෙ

මට හිතෙන විදියට සුළු දෙයයිනෙ බන් කරන්න තියෙන්නෙ,
තොග මිල සිල්ලර මිල ගැස්ට් කලා,
නිකන් ඉන්න හමුදාව/පොලිස් කට්ටිය දාල වැටලීම් කලා. නීතිය හරියටම ක්‍රියාත්මක කලා. කඩ කරන්න බැරි නන් වහල දායි.

full ekane 1300?රයිස් ගන්නෙ දවල්ට බං
මං යනව 12 මාරට විතර
මාස ගාණකට පස්සෙ එකක් ගන්න යන්නෙ, එතනින් තමා මම ගන්නෙ, මෙහෙ වෙන තැන්වලත් ඔය ගාන තමා
කලින් ගද්දි 1300 ක් වුණා
ගූ කවල හරි ප්‍රොෆිට් ගමු නේදඑහෙම නෑ බං, වෙලෙන්දො try කරන්නට උපරිම profit ගන්න, එහෙම තමයි මිනිස්සුන්ගෙ හැටි. ඒකෙ වැරැද්දකුත් නෑ. Gvernment ඒවා දැනන් වැඩ කරන්න ඕන.
චන්දෙ දුන්නේ අනුරට නේද? ඉතින් පාලන මිල ගෙන්න කියපන්කො?පාලන මිලක් දාලවත් මුංව මට්ටු කරන්න බෑනෙ
පොඩ්ඩක් ඉන්නකෝ මහමැතිවරණය තියලා කැබිනට් එක හදනකන්ඉතිං පාලන මිලක් දැම්මට වැඩක් නෑනෙ
ඒ විදියට වැඩේ කරන්නෙ නෑනෙ
උන්ට ඕන විදියට රජය නටෝනව
නැත්තං උන් රජයේ නිලධාරින්ට පගාව දීල නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ
අනිව මේවට සිර දඩුවම් දෙන්න ඕනෙ
දැං ගෙනාවරයිස්/ කොත්තු වලට පාලන මිලක් දාන්න බෑ බං.. කොලිටි එක වෙනස්නේ...
අපේ පැත්තේ (වෙන්නප්පුවේ) ෆුල් රයිස් එකක් 1,900ට තියෙන තැන් වලත් සෙනග පෝළිමේ ඉඳලා ගන්නේ... පට්ටම රයිස් එකක් දෙන්නේ හැබැයි, 5කට කන්න පුළුවන් බුරිය උල් වෙන්න... මස් එහෙම දානවා සුපිරියටම....
එහෙම බෑනෙ ඒව කරනව කියලනෙ ආවෙ පුක දුන්නට කන්න සල්ලි නෑනේද දැන්?මේ මදාවියො ටික රජයකටවත් පාලනය කරගන්න බෑ
ඒක තමයි ලෝකෙ හැටි. මිනිස්සුන්ගෙ හැටි. 100% එතිකලි වැඩ කරන මිනිහෙකුට කවදාවත් කිසිම ඉන්ඩස්ට්‍රි එකක ඉහලට යන්න බෑ. ඉහලට යන්න තියා සවයිව් වෙන්නත් අමාරුයි. ලංකාව වගේ කොලිටි එකක් නැති මිනිස්සු ඉන්න රටක ඔය තත්වෙ තවත් වැඩියි. ඒව එහෙම නොවෙන්න govern කරන්න තමයි government එකක් තියෙන්න ඕනේ. හැමෝම පොදු නීති රීති සීමාවන් පද්ධතියක් ඇතුලෙ වැඩ කරන ජන කොටසක් ඉන්නකොට තමා ශිෂ්ඨසම්පන්න රටක් හැදෙන්නෙ. මේ රටේ එහෙම නෙමෙයි. ලොකුම උන් ඒ නීතිරීති සීමාවල් ගණන් ගන්නෙ නෑ. පොඩිම උන් දුප්පත්කම පිටින් දාල අනුකම්පාව අරන් ගණන් ගන්නෙ නැතුව ඉන්න හදනවා. ඕනම දෙයක් පාලනයට නතු කලේ නැත්නම් යන පැත්තට අන්තෙටම ගිහිල්ලා විනාස වෙන එක වෙන්නෙගූ කවල හරි ප්‍රොෆිට් ගමු නේද
මිනි මරල හම්බ කරන්නත් පුලුවන්
ඒ තමා මිනිස්සුන්ගෙ හැටි![]()
Etakota rajaya inne lapan gahannada bnපොල් ගණන්
බිත්තර ගණන්
හාල් ගණන්
කොත්තුව රයිස් එක ගණන්
ඒකටත් වැරදි රජයද බං?
කුනුමල පෙරේත ව්‍යාපාරික ප්‍රජාව නෙමේද වගකියන්න ඕනෙ
උන්ට හිතෙන හිතෙන විදියට ගණන් වැඩි කරනව
ත්‍රීවිල් මදාවියො ගාණට වැටිල උනුත් දැං
අපේ පැත්තෙ චූටි පෙට්ටි කඩේක වුණත් චිකන් ෆුල් රයිස් එක 1300 යි
දැන්නං අඩු වෙලාද දන්නෙ නෑ
අද එකක් ගේනව, මාස ගාණකට පස්සෙ
නංගිල ඉන්න පිලියන්දල පැත්තෙ එච්චර ගණන් නෑ
රජය නෙමේ වැරදි
බිස්නස් කරන මිනිස්සු පට්ට අසාධාරණයි, ඒකයි මේ වෙලා තියෙන්නෙ
Wena ekama de supply eka adu wenawa, hanganawa.මට හිතෙන විදියට සුළු දෙයයිනෙ බන් කරන්න තියෙන්නෙ,
තොග මිල සිල්ලර මිල ගැස්ට් කලා,
නිකන් ඉන්න හමුදාව/පොලිස් කට්ටිය දාල වැටලීම් කලා. නීතිය හරියටම ක්‍රියාත්මක කලා. කඩ කරන්න බැරි නන් වහල දායි.
තනියම තමා යකෝTANIYAMA JEEWATH WENAKOTA HODATA TEREI ETAKAN ATHAL GANIN
Neethiya hariyata kriyathmaka karanawa nan hangannath ba. (Hanganawa kiyala gedara genath thiyan inna ba ne hal kilo laksha ganak, Unge stock wala thiyan innawa market ekata noda.)Etakota rajaya inne lapan gahannada bn
Owa monitor karanne ubai Mai da?
Wena ekama de supply eka adu wenawa, hanganawa.
------ Post added on Oct 18, 2024 at 2:58 PM