චන්දන මෙන්ඩිස් මහත්තයාගේ "ආපසු එයි" පොතේ තියෙන පෙරවදන බොරුවක්ද ?
rockmon Well-known member Jul 31, 2017 3,491 3,874 113 Oct 19, 2024 #1 චන්දන මෙන්ඩිස් මහත්තයාගේ "ආපසු එයි" පොතේ තියෙන පෙරවදන බොරුවක්ද ?
StealthySeeker Well-known member Mar 15, 2024 2,271 2,824 113 Oct 19, 2024 #2 Ow Eka thiyanawa nn photo ekk dannko, kalekin dakke ne anika 2018 witara idan ena katha hena gon kiyewweth ne ita passe Reactions: rockmon
Ow Eka thiyanawa nn photo ekk dannko, kalekin dakke ne anika 2018 witara idan ena katha hena gon kiyewweth ne ita passe
rockmon Well-known member Jul 31, 2017 3,491 3,874 113 Oct 19, 2024 #3 StealthySeeker said: Ow Eka thiyanawa nn photo ekk dannko, kalekin dakke ne anika 2018 witara idan ena katha hena gon kiyewweth ne ita passe Click to expand... mama nam 2005n passe kiyawana eka nawaththuwe, Dracula kathawak aapu eke idala ita kalin 2 nodanna kamata e kale kiyewwa Reactions: StealthySeeker
StealthySeeker said: Ow Eka thiyanawa nn photo ekk dannko, kalekin dakke ne anika 2018 witara idan ena katha hena gon kiyewweth ne ita passe Click to expand... mama nam 2005n passe kiyawana eka nawaththuwe, Dracula kathawak aapu eke idala ita kalin 2 nodanna kamata e kale kiyewwa
StealthySeeker Well-known member Mar 15, 2024 2,271 2,824 113 Oct 19, 2024 #4 rockmon said: mama nam 2005n passe kiyawana eka nawaththuwe, Dracula kathawak aapu eke idala ita kalin 2 nodanna kamata e kale kiyewwa Click to expand... 2005 di mn akuru danneth ne xD Reactions: rockmon
rockmon said: mama nam 2005n passe kiyawana eka nawaththuwe, Dracula kathawak aapu eke idala ita kalin 2 nodanna kamata e kale kiyewwa Click to expand... 2005 di mn akuru danneth ne xD
UnorthodoxGovener Active member Aug 14, 2024 213 146 43 Oct 19, 2024 #5 rockmon said: චන්දන මෙන්ඩිස් මහත්තයාගේ "ආපසු එයි" පොතේ තියෙන පෙරවදන බොරුවක්ද? Click to expand... ඔව් බොරුවක් නේ. ඒකෙ කියන්නෙ dentist කෙනෙක් විදියට වැඩ කරපු කතාවක්නෙ :| දැන් නං එන අලුත් පොත් වල තියෙන කතාත් කොනන් ඩොයිල් ලියපුවා නෙමේලු වෙන කර්තෘවරු අවසර අරන් ලියන ඒවා... Reactions: rockmon
rockmon said: චන්දන මෙන්ඩිස් මහත්තයාගේ "ආපසු එයි" පොතේ තියෙන පෙරවදන බොරුවක්ද? Click to expand... ඔව් බොරුවක් නේ. ඒකෙ කියන්නෙ dentist කෙනෙක් විදියට වැඩ කරපු කතාවක්නෙ :| දැන් නං එන අලුත් පොත් වල තියෙන කතාත් කොනන් ඩොයිල් ලියපුවා නෙමේලු වෙන කර්තෘවරු අවසර අරන් ලියන ඒවා...
rockmon Well-known member Jul 31, 2017 3,491 3,874 113 Oct 19, 2024 #6 UnorthodoxGovener said: ඔව් බොරුවක් නේ. ඒකෙ කියන්නෙ dentist කෙනෙක් විදියට වැඩ කරපු කතාවක්නෙ :| Click to expand... haha math owwa wishwasa karane e kale dan iye pereda aye poth tika kiywaddi thama hithhune pachayak kiyala Reactions: UnorthodoxGovener
UnorthodoxGovener said: ඔව් බොරුවක් නේ. ඒකෙ කියන්නෙ dentist කෙනෙක් විදියට වැඩ කරපු කතාවක්නෙ :| Click to expand... haha math owwa wishwasa karane e kale dan iye pereda aye poth tika kiywaddi thama hithhune pachayak kiyala
neo7x Well-known member Aug 11, 2009 3,262 3,349 113 Oct 19, 2024 #7 ෂර්ලොක් හෝම්ස් කතා පස්සෙකාලේ වෙන වෙන අය ලිව්වා . ඒවත් එක්ක චන්දන මෙන්ඩිස්ගේ කතාත් දාලා තමයි දැන් පොත් ලියන්නේ . Reactions: UnorthodoxGovener and rockmon
ෂර්ලොක් හෝම්ස් කතා පස්සෙකාලේ වෙන වෙන අය ලිව්වා . ඒවත් එක්ක චන්දන මෙන්ඩිස්ගේ කතාත් දාලා තමයි දැන් පොත් ලියන්නේ .