ආපසු එයි

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,491
    3,874
    113
    චන්දන මෙන්ඩිස් මහත්තයාගේ "ආපසු එයි" පොතේ තියෙන පෙරවදන බොරුවක්ද ?
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,272
    2,828
    113
    Thanks Thank You GIF by BLKBOK







    mama nam 2005n passe kiyawana eka nawaththuwe, Dracula kathawak aapu eke idala

    ita kalin 2 nodanna kamata e kale kiyewwa
    2005 di mn akuru danneth ne xD
     
    • Haha
    Reactions: rockmon

    UnorthodoxGovener

    Active member
  • Aug 14, 2024
    213
    146
    43
    චන්දන මෙන්ඩිස් මහත්තයාගේ "ආපසු එයි" පොතේ තියෙන පෙරවදන බොරුවක්ද?
    ඔව් බොරුවක් නේ.
    ඒකෙ කියන්නෙ dentist කෙනෙක් විදියට වැඩ කරපු කතාවක්නෙ :|

    දැන් නං එන අලුත් පොත් වල තියෙන කතාත් කොනන් ඩොයිල් ලියපුවා නෙමේලු වෙන කර්තෘවරු අවසර අරන් ලියන ඒවා...
     
    • Love
    Reactions: rockmon

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ෂර්ලොක් හෝම්ස් කතා පස්සෙකාලේ වෙන වෙන අය ලිව්වා . ඒවත් එක්ක චන්දන මෙන්ඩිස්ගේ කතාත් දාලා තමයි දැන් පොත් ලියන්නේ .