Udari Warnakulasooriya

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    It's all about how you treat yourself! තමන් තමන්ට ආදරේ තරමට/ තමන්ට හොඳට treat කරගන්න තරමට තමයි තමන් ගේ බාහිර රූපේ impression එක එලියට එන්නේ,

    දූපතේ ගොඩක් උන්ට කරන්න බැරි / කරගන්න දන්නේ නැතේ එකයි. 🤗👍
     
    • Like
    Reactions: windows_ubuntu

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    සුපිරි බන් මෙයා. මම ලගට දැකල තියෙනවා. Perfect. කිසිම අඩුවක් නෑ.. අඩු වයසින් බැන්දා. තවම 36යි. හස්බන්ඩ් singapore වල neuro surgeon කෙනෙක්.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,485
    1
    15,160
    113
    මේකිගෙ life එකේ එකම කැළල අර රෙදි උස්සපු සීන් එක විතරයි. කසාද බැඳපු දවසෙ ඉඳලා ලස්සනට මනුස්සයා එක්ක ජීවත් වෙනවා. පට්ට චරිතයක්. හැමෝම එක්ක friendly හැබැයි එක එකාට ගහන්න දෙන චාටර් බඩුවක් වෙලා නැහැ. අලුත් නිළියන්ට හොඳ අ‍ාදර්ශයක්. අනික ගොඩක් උන් කියනවා වගේ අ‍ැත්තටම මාර ලස්සනයි. Makeup වලින් එන විකාර ලස්සනක් නෙවෙයි, අර තුමිදුගෙ wife වගේ natural ලස්සනක්. පට්ට wife material. 😍
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,912
    6,296
    113
    kandy

    Glassy skin ekak kohoma maintain karanwada manda😍

    සුපිරි බන් මෙයා. මම ලගට දැකල තියෙනවා. Perfect. කිසිම අඩුවක් නෑ.. අඩු වයසින් බැන්දා. තවම 36යි. හස්බන්ඩ් singapore වල neuro surgeon කෙනෙක්.
    Character eka honda athi ne?
    ------ Post added on Oct 20, 2024 at 1:30 PM
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,992
    113
    උඩරට
    mayil baan na kiyalath kiwwa habai

    kittens bush GIF
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,581
    24,603
    113
    Fantasy
    මේකිගෙ life එකේ එකම කැළල අර රෙදි උස්සපු සීන් එක විතරයි. කසාද බැඳපු දවසෙ ඉඳලා ලස්සනට මනුස්සයා එක්ක ජීවත් වෙනවා. පට්ට චරිතයක්. හැමෝම එක්ක friendly හැබැයි එක එකාට ගහන්න දෙන චාටර් බඩුවක් වෙලා නැහැ. අලුත් නිළියන්ට හොඳ අ‍ාදර්ශයක්. අනික ගොඩක් උන් කියනවා වගේ අ‍ැත්තටම මාර ලස්සනයි. Makeup වලින් එන විකාර ලස්සනක් නෙවෙයි, අර තුමිදුගෙ wife වගේ natural ලස්සනක්. පට්ට wife material. 😍
    එක ඉන්ටර්විව් එකක මන් දැක්කා මෙයා කියනවා ෆීල්ඩ් එකේ ටිකක් වැඩියෙන් ඇඟට එන කොල්ලන්ව "මචන්" ලෙවල් එකෙන් ආශ්‍රය කරනවා කියලා. එයාගේ හැටියට විසදුම ඒක වෙන්ඩ ඇති.
    ඒත් මචන් මචන් ගාගෙන එන කෙල්ලො නම් මට 🤮
     
    • Like
    Reactions: sahan50

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    සුපිරි බන් මෙයා. මම ලගට දැකල තියෙනවා. Perfect. කිසිම අඩුවක් නෑ.. අඩු වයසින් බැන්දා. තවම 36යි. හස්බන්ඩ් singapore වල neuro surgeon කෙනෙක්
    Glassy skin ekak kohoma maintain karanwada manda😍

    Character eka honda athi ne?
    ------ Post added on Oct 20, 2024 at 1:30 PM
    ඔව්. ඔය ඔටාරල ඔඩෙල් එකේදි ගහල රෙදි ඇගට දාලා photos ගහල චාටර් කරපු සීන් එක තමයි මෙයාට උනු එකම කැලල. ඒ කාලේ රෙදි ගන්න සල්ලි නැති උනාට දැන් බැන්දට පස්සේ සල්ලි ඇති. නිළියක් විදිහටත් දැන් ඉන්ජෙක්ෂන් වලින් සුදුවෙලා ඉන්න නිළියන්ට වැඩිය. මෙයාගෙ ඇක්ටින් පට්ට. අන්තිමට ජැකාගෙ "එකගෙයි සොකරි" film එකේ රගපෑවා. පට්ට
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,912
    6,296
    113
    kandy
    සුපිරි බන් මෙයා. මම ලගට දැකල තියෙනවා. Perfect. කිසිම අඩුවක් නෑ.. අඩු වයසින් බැන්දා. තවම 36යි. හස්බන්ඩ් singapore වල neuro surgeon කෙනෙක්

    ඔව්. ඔය ඔටාරල ඔඩෙල් එකේදි ගහල රෙදි ඇගට දාලා photos ගහල චාටර් කරපු සීන් එක තමයි මෙයාට උනු එකම කැලල. ඒ කාලේ රෙදි ගන්න සල්ලි නැති උනාට දැන් බැන්දට පස්සේ සල්ලි ඇති. නිළියක් විදිහටත් දැන් ඉන්ජෙක්ෂන් වලින් සුදුවෙලා ඉන්න නිළියන්ට වැඩිය. මෙයාගෙ ඇක්ටින් පට්ට. අන්තිමට ජැකාගෙ "එකගෙයි සොකරි" film එකේ රගපෑවා. පට්ට
    Ehenm honda kellek
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,352
    1,944
    113
    මේකිගෙ life එකේ එකම කැළල අර රෙදි උස්සපු සීන් එක විතරයි. කසාද බැඳපු දවසෙ ඉඳලා ලස්සනට මනුස්සයා එක්ක ජීවත් වෙනවා. පට්ට චරිතයක්. හැමෝම එක්ක friendly හැබැයි එක එකාට ගහන්න දෙන චාටර් බඩුවක් වෙලා නැහැ. අලුත් නිළියන්ට හොඳ අ‍ාදර්ශයක්. අනික ගොඩක් උන් කියනවා වගේ අ‍ැත්තටම මාර ලස්සනයි. Makeup වලින් එන විකාර ලස්සනක් නෙවෙයි, අර තුමිදුගෙ wife වගේ natural ලස්සනක්. පට්ට wife material. 😍
    මධු මාධව අරවින්ද සහ අකිල ඇන්තනී පිළිවෙලින් කාලයක් ඇද්දා කියලා ආරන්චියක් තියෙනවා.