Ow ehema wenna ba but ping eka wadi wenna puluwanLow Earth orbit එකක තියෙන නිසා සිග්නල් ඩ්‍රොප් වෙන්න විදියක් නෑ බං. අනික වන්වෙබ් එක වගේ නෙවෙයිනේ සැටලයිට් ප්‍රමානෙත් වැඩීනේ
Ow ehema wenna ba but ping eka wadi wenna puluwanLow Earth orbit එකක තියෙන නිසා සිග්නල් ඩ්‍රොප් වෙන්න විදියක් නෑ බං. අනික වන්වෙබ් එක වගේ නෙවෙයිනේ සැටලයිට් ප්‍රමානෙත් වැඩීනේ
Issrahata puluwan wei bn elon muskge goal eka okaමං Starlink කියලා අවුරුදු කීපයකට කලින් මුලින්ම ඇහුවම හිතුවේ කිසිම external device එකක් නැතුව ඕන device එකකින් ඕන තැනකදි satellite වලට connect වෙලා online එන්න පුලුවන් කියලා; ඒ කියන්නේ අර Apple එකේ අලුතෙන් ආපු satellite feature එක වගේ, Starlink SIM එක දාලා california to south pole to amazon rainforest ඕන මගුලක ඉදලා connect වෙන්න පුලුවන් කියලා; කවදා හරි එහෙම වෙනවනම් පට්ට, දැනට explore කරලා නැති sites අතරමං නොවී කරන්න පුලුවන්
Unlimited one unta colombo unath patta labaiකොලබින් පිට office හදන උන්ට නම් හොදයි .තාම ගොඩක් slt dialog ට කොලබින් පිට හොද connection එකක් දිගන්න බෑ