SLT බල්ලෝ ඉක්බිති Star Link ඒජකුලේට

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    Low Earth orbit එකක තියෙන නිසා සිග්නල් ඩ්‍රොප් වෙන්න විදියක් නෑ බං. අනික වන්වෙබ් එක වගේ නෙවෙයිනේ සැටලයිට් ප්‍රමානෙත් වැඩීනේ
    Ow ehema wenna ba but ping eka wadi wenna puluwan
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මං Starlink කියලා අවුරුදු කීපයකට කලින් මුලින්ම ඇහුවම හිතුවේ කිසිම external device එකක් නැතුව ඕන device එකකින් ඕන තැනකදි satellite වලට connect වෙලා online එන්න පුලුවන් කියලා; ඒ කියන්නේ අර Apple එකේ අලුතෙන් ආපු satellite feature එක වගේ, Starlink SIM එක දාලා california to south pole to amazon rainforest ඕන මගුලක ඉදලා connect වෙන්න පුලුවන් කියලා; කවදා හරි එහෙම වෙනවනම් පට්ට, දැනට explore කරලා නැති sites අතරමං නොවී කරන්න පුලුවන්
     
    • Like
    Reactions: johnferna678

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කොලබින් පිට office හදන උන්ට නම් හොදයි .තාම ගොඩක් slt dialog ට කොලබින් පිට හොද connection එකක් දිගන්න බෑ
     
    Issrahata puluwan wei bn elon muskge goal eka oka

    කොලබින් පිට office හදන උන්ට නම් හොදයි .තාම ගොඩක් slt dialog ට කොලබින් පිට හොද connection එකක් දිගන්න බෑ
    Unlimited one unta colombo unath patta labai
    ------ Post added on Oct 20, 2024 at 10:33 PM
     
    • Like
    Reactions: wca