⛔BREAKING⛔ US warns of credible threat of attack in Arugam Bay! 😱

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    උඹට ඔහොම දේවල් ගැනත් අවබෝදයක් තියෙනව නේද අනුරාද
    ADHD නිසා මගෙ ඔලුවට සිතුවිලි එන වේගෙ වැඩී. ඒ හින්ද අනිත් අයට වැඩිය තාර්කික බුද්ධිය අතින් මං ඉස්සරහින්. Problem solving skills. Management skills උනත් එහෙමයි. ඒත් තව කෙනෙක් යටතේ ඩෙඩ්ලයින් වලට වැඩ කරද්දි anxiety එක ට්රිගර් වෙනව .
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,549
    25,372
    113
    ලංකාවේ ඇතුලේ ?
    On 25 April 2019, Prime Minister Ranil Wickremesinghe revealed that the government had known of the Sri Lankan nationals who had joined Islamic State and returned to the country – but they couldn't be arrested, because joining a foreign terrorist organisation is not against the law.

    oya okkoma marune nane, thawa athi hangila. me lagadi indiawedith alluwe sri lankan isis set ekak

    Why Sri Lanka Should Take Islamist Radicalization More Seriously​

    The arrest of four Sri Lankan ISIS operatives in India underscores the persisting threat posed by Islamist extremism in the country.

    https://thediplomat.com/2024/05/why-sri-lanka-should-take-islamist-radicalization-more-seriously/
     
    • Like
    Reactions: thomian

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,563
    113
    Miami
    ADHD නිසා මගෙ ඔලුවට සිතුවිලි එන වේගෙ වැඩී. ඒ හින්ද අනිත් අයට වැඩිය තාර්කික බුද්ධිය අතින් මං ඉස්සරහින්. Problem solving skills. Management skills උනත් එහෙමයි. ඒත් තව කෙනෙක් යටතේ ඩෙඩ්ලයින් වලට වැඩ කරද්දි anxiety එක ට්රිගර් වෙනව .
    සැබෑම දක්ෂයෙක්. එක අතකින් ඔහොම ඉන්න එකත් හොඳයි. සමාජෙට වැටිලා නරක අතට ගියොත් හිට්ලර් කෙනෙක් වෙන්න උනත් බැරි නෑ
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ගහන්න ලේසි නේ බන්, දේශපාලකයොන්ගෙ සපෝට් එක ගන්න පුළුවන්, රැඩිකල් මුස්ලිම් උන් ඕනේ තරම් ඉන්නවා isis එකෙන්ම ට්‍රේන් කරපු.
    මේක ලෝකල් අන්තවාදී තම්බියො ෆෝම් කරල දේශපාලකයො වාසි ගන්න පොලිටිකල් ගේම් එකක් බන්. පාස්කු කතාව වගේ.
    ඕක හිස්බුල්ලා, හමාස් උන් දන්නෙත් නැතිව ඇති.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    අපිලටත් නියුක් එකක් කන්න වෙන ලයින් එකක් තියෙන්නේ අහක ඉදලා

    සීලරතන හාමුදුරුවො මේ වෙලාවෙ හිටියනං
    අපිට පිහිට වෙනව
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,524
    17,531
    113
    Auckland
    464305077-3758705687683344-239890328562835951-n.jpg
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    සැබෑම දක්ෂයෙක්. එක අතකින් ඔහොම ඉන්න එකත් හොඳයි. සමාජෙට වැටිලා නරක අතට ගියොත් හිට්ලර් කෙනෙක් වෙන්න උනත් බැරි නෑ
    තව මාස පහ හයකින් මාව ටීවි එකෙන් බලාගන්ඩ පුලුවන්වෙයි
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,563
    113
    Miami
    තව මාස පහ හයකින් මාව ටීවි එකෙන් බලාගන්ඩ පුලුවන්වෙයි
    දිනෙයි වෙලාවයි චැනල් එකයි කියපං

    සීලරතන හාමුදුරුවො මේ වෙලාවෙ හිටියනං
    අපිට පිහිට වෙනව
    අම්මටහුඩු Wadakaru උඹත් ආවද
    ------ Post added on Oct 23, 2024 at 10:45 AM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    දිනෙයි වෙලාවයි චැනල් එකයි කියපං


    අම්මටහුඩු Wadakaru උඹත් ආවද
    ------ Post added on Oct 23, 2024 at 10:45 AM

    වැඩකරු කියල ඉන්නෙ මම නෙමේ බං :angry:

    කොල්ලො ගහන්න බලං ඉන්න වනචරයෙක් ඕක
    නාකි මිනිස්සුන්ටත් කරදර කරනව
     
    • Wow
    Reactions: Mr Bones

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,563
    113
    Miami
    වැඩකරු කියල ඉන්නෙ මම නෙමේ බං :angry:

    කොල්ලො ගහන්න බලං ඉන්න වනචරයෙක් ඕක
    නාකි මිනිස්සුන්ටත් කරදර කරනව
    ඇයි ඌ උඹට මොකද කරේ :shocked:
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,259
    8,141
    113
    වැඩකරු කියල ඉන්නෙ මම නෙමේ බං :angry:

    කොල්ලො ගහන්න බලං ඉන්න වනචරයෙක් ඕක
    නාකි මිනිස්සුන්ටත් කරදර කරනව
    අපිත් ඉස්සර අම්ම එන්න කලින් සීනි කාලා අම්ම ගෙදර ඉද්දි ඉසරහට ගිහින් සිනි කැවෙ මම නෙවෙයි කියනවා ..

    88/89
    ------ Post added on Oct 23, 2024 at 10:50 AM