🛑BREAKING🛑 ත්‍රස්තවාදී ප්‍රහාරයක් දියත් කරන බවට සැකයක්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,582
    5,757
    113
    Source eka mokakda? Nathnam kathawak credible wenne nane

    මම ඉන්නෙ ලන්කාවෙ නෙමෙයි. මට තොරතුරු ලැබෙන විදිහ ටිකක් වෙනස්. වැඩිය ඕනෙ නෑ ඕක උබලගෙ නිව්ස් වලත් කතාවෙන් කොටසක් කිව්ව දැන් පැය තුනකට වගේ කලින්.

    උබත් නිකන් ලන්කාවෙ පහුගිය රජය වගේ, උනුත් එහෙමයි, පිට රට රජයවල් වලිනුත් ඔෆිශියල් විදිහට මොනා හරි කිව්වමත් උන්ගෙනුත් "සෝස් සෝස්" ගගා හිටිය. හික් ගෑවෙන්නම දුන්න ඊට පස්සෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    මම ඉන්නෙ ලන්කාවෙ නෙමෙයි. මට තොරතුරු ලැබෙන විදිහ ටිකක් වෙනස්. වැඩිය ඕනෙ නෑ ඕක උබලගෙ නිව්ස් වලත් කතාවෙන් කොටසක් කිව්ව දැන් පැය තුනකට වගේ කලින්.

    උබත් නිකන් ලන්කාවෙ පහුගිය රජය වගේ, උනුත් එහෙමයි, පිට රට රජයවල් වලිනුත් ඔෆිශියල් විදිහට මොනා හරි කිව්වමත් උන්ගෙනුත් "සෝස් සෝස්" ගගා හිටිය. හික් ගෑවෙන්නම දුන්න ඊට පස්සෙ.

    ලන්කාවෙන් එලියෙ තොරතුරු එන විදිහ

    42-29421947.jpg
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,064
    27,456
    113
    ආයෙත් රට බේරගන්න රාජපුක්ශ දෙවි කෙනෙක් වඩම්මවන්න බෝම්බයක් ගහන්නේ නැතුව බෑ කියලා තැරි දාර සැමන් ටොබයියෙක් කිව්වා... 😂 😂 😂
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    නෑ බන් කලිනුත් එනව. කලින් හිටපු හුට්ටෙ රජයවල් වල උඩ ඉන්න උන් ඇක්ශන් ගන්න දෙන්නෙ නෑනෙ ඒකයි ගොඩක්ම.

    ඔස්ට්‍රේලියාවෙන් අද අප්ඩේට් කරල තියෙනව extreme caution කියල ලන්කාවට යන එක.
    Niakn puka nodi idahan
    Ova aapu gaman kiyavanna oni deval
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,582
    5,757
    113
    ෆුල් ට්‍රයි ඡන්දෙට කලින් ගේමක් ගහගන්න. ඊයෙ ගොම්මන්පිල අද මේ මිනිස්සු බොරුවට බය කරන නිවුස්

    ඊට වඩා මිනිස්සු දැනුවත් උනාම හොදයි, තව ලොකු ව්‍යසනයක් වෙන්න කලින්. මේකෙදි කලින් ආන්ඩු වගේ අනතුර හන්ගගෙන ඉන්නෙ නැතුව, අනුර ඕක එලියට කිව්ව එක ගැන සතුටු වෙයන් බන්. අපි නම් ලන්කාවෙ නෙමෙයි ඉන්නෙ, ඒක නිසා ඕකෙ ඇතුලෙ පිපිරුනත් එකයි නැතත් එකයි අපිට. ඒත් උබල ඕකෙ ඇතුලෙ ඉදගෙන ඔය වගේ මෝඩ කතා කියන්න එපා බන්.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,582
    5,757
    113
    2017-18 බයියෝ ගෝට ගෙන්න කලිනුත් මෙහෙම 'ලු ' news ආවා

    ආපහු මයින්ද පො|න්නයට මිනිස්සු චන්දෙ දෙන්නෙ නෑ කොහොම උනත්. නෝමල් පො|න්නයට චන්දෙ දෙන්නෙත් නෑ. ඉතින් උබ මොකක්ද කියන්නෙ මෙතන, උබ කියන්නෙ අනුරගෙ සැලසුම් කියලද?

    ෆුල් ට්‍රයි ඡන්දෙට කලින් ගේමක් ගහගන්න. ඊයෙ ගොම්මන්පිල අද මේ මිනිස්සු බොරුවට බය කරන නිවුස්

    ගොම්මන්පිලය නම්, අමු හරකෙක්, ඌ මිනිස්සුන්ගෙ අවදානෙ වෙන පැත්තකට ගෙනියන්න ට්‍රයි කලේ. ඌ හැදුවෙ ප්‍රහාරයේ මහ මොලකාරය අර අපි ගෙස් කරන කෙනා නෙමෙයි කියල ඒත්තු ගන්වන්න 😂 ඌගෙ තනකොල කන පිරිසකුත් ඇති ඒත් රටේ මිනිස්සු ඒවගේ පො|න්සියෙක් කියන ඒව ගනන් ගන්නෙ නෑ කොහොමත්.
    ------ Post added on Oct 23, 2024 at 2:01 PM
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ආපහු මයින්ද පො|න්නයට මිනිස්සු චන්දෙ දෙන්නෙ නෑ කොහොම උනත්. නෝමල් පො|න්නයට චන්දෙ දෙන්නෙත් නෑ. ඉතින් උබ මොකක්ද කියන්නෙ මෙතන, උබ කියන්නෙ අනුරගෙ සැලසුම් කියලද?

    one ekekta therenawa meka tourism season eka allala karanan yanne kiyala...habai ayemat bombayak vadunot ape rate tourism ivareta ivarai, lankawe tiyena Tourism SME research kara, godak un loan hira vela tiyenne...un patta balaporottu godak ekka inne me season eka gana...ayemat vadunot okkoma ivarai...lapaya mulu hamudawama parata dala hari meken beraganna one..
    ube hitanne kauda gemak denna yanne ? lankawe hambayoda ? nattam vena political gemak da?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,580
    113
    Miami
    මම ඉන්නෙ ලන්කාවෙ නෙමෙයි. මට තොරතුරු ලැබෙන විදිහ ටිකක් වෙනස්. වැඩිය ඕනෙ නෑ ඕක උබලගෙ නිව්ස් වලත් කතාවෙන් කොටසක් කිව්ව දැන් පැය තුනකට වගේ කලින්.

    උබත් නිකන් ලන්කාවෙ පහුගිය රජය වගේ, උනුත් එහෙමයි, පිට රට රජයවල් වලිනුත් ඔෆිශියල් විදිහට මොනා හරි කිව්වමත් උන්ගෙනුත් "සෝස් සෝස්" ගගා හිටිය. හික් ගෑවෙන්නම දුන්න ඊට පස්සෙ.
    ඒ කියන්නෙ ඔස්ට්‍රේලියාවෙ නිව්ස් වල ඕක කිව්වද?

    මං කියන්නෙ නෑ උඹ බොරු කියනව කියල. ඒත් මූලාශ්‍රයක් නැතුව දෙයක් විස්වාස කරන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: NRTG