💥 Explosion rocks Turkey’s defense industry complex (10/23)

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,698
    1
    14,252
    113
    බලල්ලු ලවා කොස් ඇට බානව කියන්නෙ මොකක්ද?
    සිරාවට මම ඒ කතාවෙ උපත දන්නෙ නෑ
    කුර් දිස්ථානය කියල වෙනම Turkey වලින් වෙන් වෙන්න ඕනේ කියල, Turkey and Kurdsලා අතරේ කාලයක් තිස්සේ වලියක් යනවා. තව Syria වල coup එක උනාට පස්සේ රටේ කැලි 3,4 ක පාලනේ එක එක groups වලට ගියා. Syrian gov control කරනවා කැල්ලක්, කුර්දී(kurds)ල control කරනවා තව කැල්ලක්, ISIS උන් තව කැල්ලක් අල්ල ගත්තා. ඔය කාලේ Kurdsලාගෙන් කෙල වෙයි කියල බයට Turkey වලින් ගිහිල්ලා බෝම්බ දාලා ඒ පැත්තේ ඉන්න kurdsලට සැහෙන damage එකක් කරා. (ඒ හැබැයි syrian උන්ට support කරන්න නම් නෙවෙයි.) ඒක නිසා තව නයි වෛරයි.

    ඔය වගේ mentality එකක් තියෙන උන්ව Turkey වලට ගහන්න influence කරා වෙන්න පුළුවන්. කොහේ හරි පල්ලියක් ඇතුලේ හරි, මිනිස්සු වැඩිපුර ගැවසෙන පැත්තක attack එක උනා නම් 72 virgins බලාගෙන කරා කියල හිතන්න තිබ්බා. Turkey & Iran අතරේ close relationship එකක් තියෙන නිසා ඔය Turkey වල aerospace sector එක දියුණු වෙන එක එච්චර ඇගට ගුණ නෑ. bayraktar tb2 එක එහෙම මතක ඇතිනේ. ඒක නිසා සමහර විට Israeli Intelligence වලින් යටින් support එකක් දුන්නා වෙන්න පුළුවන්.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,773
    1
    42,931

    (y)
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    තම්බී ඊස්‍රායල් කාරයොයි නැත්තම් හරිම සාමකාමී ලෝකයක් බන් මේක
     
    • Like
    Reactions: thomian