දණ්ඩ මුක්තිය කියන්නෙ මොකක්ද මචං?

මම නීතී විශාරදයෙක් නෙමෙයි..
ඒත් මචං සීං එක සරලව මෙහෙමයි.

ඊළාම් යුද්ධය අවසානයේ සුදුකොඩි අරගෙන ආව උංට වෙඩි තියපු එකට ජාත්‍යන්තරයේ ලොකුවටම සීං එක ගියත් අපේ ආමි කොල්ලන්ට අව්ලක් උනේ නැහැ නේද. ඒ කියන්නේ මානව හිමිකම් කඩකරපු අපරාධකරුවන් යුක්තිය ඉදිරියට ගේන්න අපොහොසත් වීමක් වගේ අදහසක් තමයි
දණ්ඩමුක්තිය කියන්නෙ

දණ්ඩමුක්තියට ඉංග්‍රීසි වලින් කියන්නේ impunity
පොඩ්ඩක් google search කරලා english sinhala trancelateපාරක් දාලා බලපං

දඬුවම් මුට්ටිය ගඟේ ගහගෙන ගියා පුතී වගේ අදහසක් 🤣

අනේ නීතිය ගැන දන්න කෙනෙක් ඉන්නව නම් ලංකාවේ අපිට තේරෙන විදිහට මේ දේවල් කියලා දීපල්ලා..

දරුවෙක්ට හරි කියලා දෙන්න පුලුවන් ❤🙏
------ Post added on Oct 24, 2024 at 8:15 PM
 
  • Love
Reactions: AnuradhaRa

AnuradhaRa

Well-known member
  • මම නීතී විශාරදයෙක් නෙමෙයි..
    ඒත් මචං සීං එක සරලව මෙහෙමයි.

    ඊළාම් යුද්ධය අවසානයේ සුදුකොඩි අරගෙන ආව උංට වෙඩි තියපු එකට ජාත්‍යන්තරයේ ලොකුවටම සීං එක ගියත් අපේ ආමි කොල්ලන්ට අව්ලක් උනේ නැහැ නේද. ඒ කියන්නේ මානව හිමිකම් කඩකරපු අපරාධකරුවන් යුක්තිය ඉදිරියට ගේන්න අපොහොසත් වීමක් වගේ අදහසක් තමයි
    දණ්ඩමුක්තිය කියන්නෙ

    දණ්ඩමුක්තියට ඉංග්‍රීසි වලින් කියන්නේ impunity
    පොඩ්ඩක් google search කරලා english sinhala trancelateපාරක් දාලා බලපං

    අනේ නීතිය ගැන දන්න කෙනෙක් ඉන්නව නම් ලංකාවේ අපිට තේරෙන විදිහට මේ දේවල් කියලා දීපල්ලා..

    දරුවෙක්ට හරි කියලා දෙන්න පුලුවන් ❤🙏
    ------ Post added on Oct 24, 2024 at 8:15 PM
    මොනාද බං මේ
    දඩුවම් මුට්ටිය කියල එකක් කිව්වෙ නෑනෙ මම :baffled:

    හැබැයි ඕකුන් සුදු කොඩි උස්සං ආවෙ අපිව රවට්ටන්න 😅
    සාම සාකච්ඡා තියපු කාලෙත් කෙරුවෙ ඒකමනෙ
     
    • Like
    Reactions: Harakkata