NPP එකේ සුළුතර ආන්ඩුව🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    මිනිස්සු ගානට ශෝට් එක දීලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට වඩා වැඩියි විපක්ෂ මන්ත්‍රී එකතුව🤩
    මේ විදියටම පාර්ලිමේන්තු මැතිවරණය මංත්‍රිලා ටිකත් සෙට් උනොත් මරු NPP එකට ව්‍යවස්ථා ජාතික කොඩි ජාතික ගීය වෙනස් කරලා පිස්සු කෙලින්න බැහැ♥️♥️

    NPP එකතුව 15
    විපක්ෂ මන්ත්‍රීන් එකතුව 15

    1729965601-w_L.jpg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    වැඩි නෑනෙ 15 - 15

    42% - 47% වෙලා ... අනවශ්‍ය බලයක් නොදී, ආසන 120 විතර දුන්නං ඇති කියපුව කරල පෙන්නන්න
    ඇල්පිටියේ ජනාධිපතිවරණයේදී ගනිපු ප්‍රතිශතයට වඩා අඩු වෙලා :ROFLMAO: 🤌
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,061
    4,625
    113
    හුත්තො උබට ගනන් බැරිද? හරිනෙ ඉතින් එක එකාට කැම්පේන් කර කර මේක අස්සෙ ගූ වෙන්න ඔනි නෑනෙ පුලුවන් උනා නන්. දුකත් හිතෙනවා බං
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    එකෙක් දෙකෙක් සල්ලි දීලා බා ගන්නේ නැතුව දැන් කොහොමද පනතක් සම්මත කරගන්නේ :ROFLMAO: 🤌
     
    • Like
    Reactions: neo7x and netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    වැඩි නෑනෙ 15 - 15

    42% - 47% වෙලා ... අනවශ්‍ය බලයක් නොදී, ආසන 120 විතර දුන්නං ඇති කියපුව කරල පෙන්නන්න
    හාල් කෑවද?

    • Haha
    Reactions: neo7x

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    ඇල්පිටියේ ජනාධිපතිවරණයේදී ගනිපු ප්‍රතිශතයට වඩා අඩු වෙලා :ROFLMAO: 🤌
    මෙලෝ දේශපාලන අලබෝලයක් දන් නැති හුදෙක් කැම්පේන් ගෑස් ටොයියෙක්. අඩෝ... උබ අහගෙනද ඉන්නේ? :ROFLMAO:

    ජනාදිපති වරනයේ චන්දේ හම්බුනේ බෙන්තර-ඇල්පිටිය ඒකබද්ද ආසනෙන්. ඊයේ තිබ්බේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා චන්දය. ඒකයි බෙන්තර-ඇල්පිටිය ආසනෙයි සසදන්න බෑ. :ROFLMAO:
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මෙලෝ දේශපාලන අලබෝලයක් දන් නැති හුදෙක් කැම්පේන් ගෑස් ටොයියෙක්. අඩෝ... උබ අහගෙනද ඉන්නේ? :ROFLMAO:

    ජනාදිපති වරනයේ චන්දේ හම්බුනේ බෙන්තර-ඇල්පිටිය ඒකබද්ද ආසනෙන්. ඊයේ තිබ්බේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා චන්දය. ඒකයි බෙන්තර-ඇල්පිටිය ආසනෙයි සසදන්න බෑ. :ROFLMAO:
    ඉදපන් නොවම්බර් 14 වෙනකම්..උත්තර හම්බ වෙනවා සුපිරියටම..දැන්වත් කෙදිරිගාන එක නවත්තාපන්..
     
    • Dislike
    Reactions: SimMaster

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,498
    8,987
    113
    මිනිස්සු ගානට ශෝට් එක දීලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට වඩා වැඩියි විපක්ෂ මන්ත්‍රී එකතුව🤩
    මේ විදියටම පාර්ලිමේන්තු මැතිවරණය මංත්‍රිලා ටිකත් සෙට් උනොත් මරු NPP එකට ව්‍යවස්ථා ජාතික කොඩි ජාතික ගීය වෙනස් කරලා පිස්සු කෙලින්න බැහැ♥️♥️

    NPP එකතුව 15
    විපක්ෂ මන්ත්‍රීන් එකතුව 15

    1729965601-w_L.jpg
    අනෙ අනෙ මොලෙ පුකෙ තියාගන්න එපා යකො
     
    • Dislike
    Reactions: netudara