Chinese ටයර්

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    චයිනීස් හොදයි...මමත් දාන්නෙ එවා... අපේ එවා වැඩක් නෑ... ගල් ටයර් වගේ
     

    nissan41b

    Member
    May 25, 2017
    27
    13
    3
    චයිනීස් හොදයි...මමත් දාන්නෙ එවා... අපේ එවා වැඩක් නෑ... ගල් ටයර් වගේ
    thanks, ටයර් දාලා කොච්චර කල්ද? ටයර් බැලන්ස් කරන්න පුලුවන්ද
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    දැන් ගොඩක් එන චයිනීස් ටයර් හොදයි. හොද branded ටයර් එකක් 50000-65000 වගේ දුවනව නම් චයිනිස් එක 25000-35000 වගේ දුවන්න පුළුවන්. wet rating එක හොද (B වලින්වත් උඩ) එකක් ගන්න.
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    thanks, ටයර් දාලා කොච්චර කල්ද? ටයර් බැලන්ස් කරන්න පුලුවන්ද
    West lake tyre damme dan 3 years wagee .. වීල් බැලන්ස් නම් කලේ නෑ... 120දිත් වාහනේ ගැහෙන්නෙ නෑ..