thanks, ටයර් දාලා කොච්චර කල්ද? ටයර් බැලන්ස් කරන්න පුලුවන්දචයිනීස් හොදයි...මමත් දාන්නෙ එවා... අපේ එවා වැඩක් නෑ... ගල් ටයර් වගේ
West lake tyre damme dan 3 years wagee .. වීල් බැලන්ස් නම් කලේ නෑ... 120දිත් වාහනේ ගැහෙන්නෙ නෑ..thanks, ටයර් දාලා කොච්චර කල්ද? ටයර් බැලන්ස් කරන්න පුලුවන්ද