T10 document එකයි bank FD tax certificates ටිකයි IRD e-service එක මාර්ගයෙන් අප්ලෝඩ් කරපු අය ඉන්නවා ද? ඉන්නවනම් කරුණාකරලා හරියට සරලව Steps ටික දාන්න කව්රුහරි පින්වතෙක්..