හරිනි සහ අනුර අතර විරසකය තවත් දරුණු අතට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,601
    10,428
    113
    44
    Living in an Atom
    ANURA-1-750x375-1.jpg

    ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ අභ්‍යන්තර ආරංචි අනුව හරිනි සහ අනුර කුමාර අතර මත ගැටුම දිනෙන් දින දරුණු අතට හැරෙමින් පවතී. දෙපාර්ශවය අතර එකිනෙකට නොගැලපෙන මත නිසා මෙය මතවාදී ගැටුමක් බවට පත් වී ඇත . බොහෝ දුරට මහා මැතිවරණයෙන් පසුව හරිනිගේ අගමැති තනතුර අහිමිවීමට ඇති ඉඩ ප්‍රස්ථාව බෙහෙවින්ම වැඩි බව පක්ෂ ආරංචිමාර්ග පවසයි . මේ විරසකය සම්බන්දයෙන් ජවිපෙ ප්‍රවීන සාමාජිකයින් දැඩි කලකිරීමකින් සිටින බව දක්නට ඇත. ජවිපෙ මුල් පැරණි සාමාජිකයින් විසින් කෙලින්ම මේ ගැටුමට හේතුව ලෙස චෝදනා එල්ල කරන්නේ විජිත හේරත්ගේ සහ අනුරගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන්ටය. විජිත හේරත්ගේ මත වාදයන් අනුර විසින් පිළිගනිම හේතුවෙන් මේ විරසකය තවත් උග්‍ර වී ඇත. ජවිපෙ ප්‍රවීනයින් විසින් හරිනි සමග වෙනත් දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට ද අනාගතයේ මෙය හේතුවක් වනුඇති බවට පක්ෂයේ සාමාජිකයෝ බිය පළකරති.
     
    Last edited:

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ANURA-1-750x375-1.jpg

    ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ අභ්‍යන්තර ආරංචි අනුව හරිනි සහ අනුර කුමාර අතර මත ගැටුම දිනෙන් දින දරුණු අතට හැරෙමින් පවතී. දෙපාර්ශවය අතර එකිනෙකට නොගැලපෙන මත නිසා මෙය මතවාදී ගැටුමක් බවට පත් වී ඇත . බොහෝ දුරට මහා මැතිවරණයෙන් පසුව හරිනිගේ අගමැති තනතුර අහිමිවන තත්වයක් උදා වීමට ඉඩ ප්‍රස්ථාව බෙහෙවින්ම වැඩි බව පක්ෂයේ ප්‍රවීන සාමාජිකයින් කලකිරීමකින් සිටින බව දක්නට ඇත. විජිත හේරත්ගේ මත වාදයන් අනුර විසින් පිළිගනිම හේතුවෙන් මේ විරසකය තවත් උග්‍ර වී ඇත.
    thopila wage boru karana kalakaninwa wenama dupathakata gihin danna ona. me hama detama hethuwa ubala asa karana eka palakaya nowuna ekane
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    ANURA-1-750x375-1.jpg

    ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ අභ්‍යන්තර ආරංචි අනුව හරිනි සහ අනුර කුමාර අතර මත ගැටුම දිනෙන් දින දරුණු අතට හැරෙමින් පවතී. දෙපාර්ශවය අතර එකිනෙකට නොගැලපෙන මත නිසා මෙය මතවාදී ගැටුමක් බවට පත් වී ඇත . බොහෝ දුරට මහා මැතිවරණයෙන් පසුව හරිනිගේ අගමැති තනතුර අහිමිවන තත්වයක් උදා වීමට ඉඩ ප්‍රස්ථාව බෙහෙවින්ම වැඩි බව පක්ෂයේ ප්‍රවීන සාමාජිකයින් කලකිරීමකින් සිටින බව දක්නට ඇත. විජිත හේරත්ගේ මත වාදයන් අනුර විසින් පිළිගනිම හේතුවෙන් මේ විරසකය තවත් උග්‍ර වී ඇත.
    විජිත උබෙ අම්මට හුකන ගමන්ද ඕපාදූප ටික කියල තියෙන්නෙ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    හරිනි හෙන එකෙන් ඉන්න කෙනෙක් වගේ පෙන්නේ.... ආපු අමාත්‍යංශ වලත්, විවේචනය කරනවා මිසක් තියෙන දේ වෙනස් කරන්නේ කොහොමද කියලා නෑ. ඇතුලේ ඉන්න අය පුරුද්දට වැඩ කරනවා මිසක්..... ERP System වලින් දුවනවා නෙවේ නේද?
     
    • Like
    Reactions: sakuntha1996