Laksha 4k newe bn 40000k thiyenne.Laksha 4 ganna kello inna ube company Eka it da
Laksha 4k newe bn 40000k thiyenne.Laksha 4 ganna kello inna ube company Eka it da
Ow bn meki Biriyani Sawan ekak genawa api set ekata 6500kda kohedalu eka, HR ekatai, bosstai madam tai wenama genalla, Okkoma 10500+ lu. Basic eka 40000i oi. Mama Short eat ekai Ice Coffee ekai denna hitye P&S eken. Mata kela una ekenburiyaani denne office eken ain wenakota..
oya short eats monawahari diyan..
kohe pizzahut ekenda order kalle?chocolate melt lava cake දුන්නා බන් එහාපැත්තෙ pizza hut එකෙන් order කරලා. 8000ක් ගියා.![]()
Ow bn me ganu gotu allanawane bn. Padiye hatiyata newe Treat eka dunneලොකු ice cream ටබ් දෙක තුනක් ගෙනැල්ලා, cone packet එකක් food city න් ගන්න, දාලා දෙන්න ඇති තරම් කාහල්ලා කියලා. treat කියලා හිඳෙන්න ඕන නෑනේ.
Bosa ekka car eke gihin wallawatten genawe bn. Pora ekita gahanawada kohedakohe pizzahut ekenda order kalle?
appe office ekke ekek innawaa.. unam birthday ekatawath treat ekak denne naaOw bn meki Biriyani Sawan ekak genawa api set ekata 6500kda kohedalu eka, HR ekatai, bosstai madam tai wenama genalla, Okkoma 10500+ lu. Basic eka 40000i oi. Mama Short eat ekai Ice Coffee ekai denna hitye P&S eken. Mata kela una eken

40,000 bnLaksha 4 ganna kello inna ube company Eka it da
Office time eke denna wenne. Mr. Kottu Yanna ba, Mama colombo 02 Wada karanne bn. 10k innawa treat eka dennaමිස්ට කොත්තු එකට අරන් ගිහින් ඇතිවෙන්න කන්න කියපං. Grand එකකට පලයං. කී දෙනෙක් ඉන්නවද ?
Insurance Coordinater (Clark grade 3) bnඒ කෙල්ල මොකක්ද කරන්නේ පොසිෂන් එක
Degree na neda?Insurance Coordinater (Clark grade 3) bn
Cake එකක් අරන් දීපන් බන්. සල්ලි නැත්තන් මැරෙන්නද?New Job eke First Salary eken Treat ekak denna wela thiyanawa heta. (30th Oct.)
10 pers, wage inne Department eke. Idea ekak deepallako budget ekata munta monahari denna.
40000k basic ganna gotta allana kellek bosa ekka gihin 11000k withara wiyadam karala biriyani genawa bn ada ekige treat ekata
Mata puke amruwak na echchara nm denna. Idea ekak deepallako
chicken? cream? cake?Cake ekak. Chicken Cream Roll Rs.2000n shape
Na bn, Ekak Mokakhari follow karanawa. Mama danne na hariyatama. mama ahanna giye na mata ahuna ekak okathDegree na neda?
Nodi inna amaru seen ekak thiyenne bncaravan fresh eke podi podi items thiyenawa ewa balapn
or nodi ma idapan iwarai ne
ඔව් මේක ඇත්ත සිංහලු ඔෆිස් යනවා කියලා 50000 ක් අරගෙන ,, දාන ෂෝ ඔෆ් බලපන් Apple phone gannaeCake එකක් අරන් දීපන් බන්. සල්ලි නැත්තන් මැරෙන්නද?
හුත්තේ සිංහලුන්ගෙ පොන්නකම් පේන එකක් තමා ඔය ට්‍රීට් පිස්සුව. ඉන්න ගොඩක් උන්ට අනිත් උන් ගැන හැඟීමක් නෑ.
Ow me eki lagadi staff ekata gatte. Gotta allala allala. Mama Staff bn awe. Ithin mama dagalanna oneda bn neCake 1KG
Ice cream
වගේ දෙයක් දුන්නම මදෑ බං. පොඩි කෙල්ලො තේරුමක් නැති කමට කරන ඒවා ලොකුවට ගන්න ඕන නැහ්.