Salary Treat !

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,895
    2,100
    113
    colombo
    buriyaani denne office eken ain wenakota..

    oya short eats monawahari diyan..
    Ow bn meki Biriyani Sawan ekak genawa api set ekata 6500kda kohedalu eka, HR ekatai, bosstai madam tai wenama genalla, Okkoma 10500+ lu. Basic eka 40000i oi. Mama Short eat ekai Ice Coffee ekai denna hitye P&S eken. Mata kela una eken
     
    • Like
    Reactions: dbug

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,895
    2,100
    113
    colombo
    ලොකු ice cream ටබ් දෙක තුනක් ගෙනැල්ලා, cone packet එකක් food city න් ගන්න, දාලා දෙන්න ඇති තරම් කාහල්ලා කියලා. treat කියලා හි‍ඳෙන්න ඕන නෑනේ.
    Ow bn me ganu gotu allanawane bn. Padiye hatiyata newe Treat eka dunne

    kohe pizzahut ekenda order kalle?
    Bosa ekka car eke gihin wallawatten genawe bn. Pora ekita gahanawada koheda
    ------ Post added on Oct 29, 2024 at 2:36 PM
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,788
    2,416
    113
    Ow bn meki Biriyani Sawan ekak genawa api set ekata 6500kda kohedalu eka, HR ekatai, bosstai madam tai wenama genalla, Okkoma 10500+ lu. Basic eka 40000i oi. Mama Short eat ekai Ice Coffee ekai denna hitye P&S eken. Mata kela una eken
    appe office ekke ekek innawaa.. unam birthday ekatawath treat ekak denne naa :lol:
     
    • Haha
    Reactions: Ryker

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මිස්ට කොත්තු එකට අරන් ගිහින් ඇතිවෙන්න කන්න කියපං. Grand එකකට පලයං. කී දෙනෙක් ඉන්නවද ?
     
    • Like
    Reactions: Ryker

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,895
    2,100
    113
    colombo
    මිස්ට කොත්තු එකට අරන් ගිහින් ඇතිවෙන්න කන්න කියපං. Grand එකකට පලයං. කී දෙනෙක් ඉන්නවද ?
    Office time eke denna wenne. Mr. Kottu Yanna ba, Mama colombo 02 Wada karanne bn. 10k innawa treat eka denna
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,079
    71,517
    113
    New Job eke First Salary eken Treat ekak denna wela thiyanawa heta. (30th Oct.)

    10 pers, wage inne Department eke. Idea ekak deepallako budget ekata munta monahari denna.

    40000k basic ganna gotta allana kellek bosa ekka gihin 11000k withara wiyadam karala biriyani genawa bn ada ekige treat ekata :no:

    Mata puke amruwak na echchara nm denna. Idea ekak deepallako
    Cake එකක් අරන් දීපන් බන්. සල්ලි නැත්තන් මැරෙන්නද?
    හුත්තේ සිංහලුන්ගෙ පොන්නකම් පේන එකක් තමා ඔය ට්‍රීට් පිස්සුව. ඉන්න ගොඩක් උන්ට අනිත් උන් ගැන හැඟීමක් නෑ.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,216
    8,082
    113
    උබ 3000න් ෂෙප් වියන් ferro rochers chcocalte arn diyan https://s.daraz.lk/s.22WI

    Cake එකක් අරන් දීපන් බන්. සල්ලි නැත්තන් මැරෙන්නද?
    හුත්තේ සිංහලුන්ගෙ පොන්නකම් පේන එකක් තමා ඔය ට්‍රීට් පිස්සුව. ඉන්න ගොඩක් උන්ට අනිත් උන් ගැන හැඟීමක් නෑ.
    ඔව් මේක ඇත්ත සිංහලු ඔෆිස් යනවා කියලා 50000 ක් අරගෙන ,, දාන ෂෝ ඔෆ් බලපන් Apple phone gannae
    ------ Post added on Oct 29, 2024 at 2:48 PM
     
    • Like
    Reactions: Any.key and Ryker

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    Cake 1KG
    Ice cream

    වගේ දෙයක් දුන්නම මදෑ බං. පොඩි කෙල්ලො තේරුමක් නැති කමට කරන ඒවා ලොකුවට ගන්න ඕන නැහ්.
     
    • Like
    Reactions: Ryker

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,895
    2,100
    113
    colombo
    Cake 1KG
    Ice cream

    වගේ දෙයක් දුන්නම මදෑ බං. පොඩි කෙල්ලො තේරුමක් නැති කමට කරන ඒවා ලොකුවට ගන්න ඕන නැහ්.
    Ow me eki lagadi staff ekata gatte. Gotta allala allala. Mama Staff bn awe. Ithin mama dagalanna oneda bn ne
     
    • Like
    Reactions: kevin_levin