Best Data package for a Vehicle GPS Tracker

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    moka dammath airtag ekakwath tawa kohe hari hangala tiyapan. dan inna un karanne issellama tracker eka hoyala disconnect karana eka

    ***issara mama use kale Mobitel 365 days valid package eka. 60GB - 365Days

    godak GPS trackers wala GPRS witharai wennathi support, eka hinda Rs 100 Reload ekath shape ewata. data wenama danna oni ne
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,208
    21,039
    113
    එක පාරක් මන් ඊ බේ එකෙන් ට්‍රැකර් එකක් ගෙනල්ල බයික් එකට දැම්මා. මන් කොලබ ඉන්නකොට මල්ලි බයික් එක පදින්නෙ. මන් දවසක් ලොග් වෙලා බලද්දි. මූ රූමස්සලින් මුහුදට දාල ආජන්ටිනාවටත් ගිහින් ඇවිත් බයික් එකෙන් :lol: :lol: :lol:
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    එක පාරක් මන් ඊ බේ එකෙන් ට්‍රැකර් එකක් ගෙනල්ල බයික් එකට දැම්මා. මන් කොලබ ඉන්නකොට මල්ලි බයික් එක පදින්නෙ. මන් දවසක් ලොග් වෙලා බලද්දි. මූ රූමස්සලින් මුහුදට දාල ආජන්ටිනාවටත් ගිහින් ඇවිත් බයික් එකෙන් :lol: :lol: :lol:
     
    LKMax

    Junior member
  • Mar 14, 2023
    86
    86
    18
    Colombo, Sri Lanka
    Sino track නම් 2G එකත් Shape. රුපියල් 100ක් වගේ දැම්මානම් වැඩිත් ඒක්ක ඇති. දවසට කීප පාරක් යනවා එහෙට මෙහෙට, අවුලක් නෑ. 2G නිසා ඕන සිම් එකක් shape.

    ***issara mama use kale Mobitel 365 days valid package eka. 60GB - 365Days

    අඩෝ මෙච්චර ඩේටා යනවද බං? Audio / Video Stream කරනවද?
    ------ Post added on Oct 30, 2024 at 9:34 PM
     
    LKMax

    Junior member
  • Mar 14, 2023
    86
    86
    18
    Colombo, Sri Lanka
    hutch eke tynwa annual package ekak, year ekatama 2300/-
    mama use karanawa, awulk na.
    mekata call ekak deela, sim ekak delivey karaganna gedaratama

    725001051 ishani

    GPS විතරක් නම් Package දාන්න එපා. පොඩි KB ගානක් Transmit කරගන්න ඕච්චර නටන්න ඕන නෑ. 2G එකේ ගේමක් නැතුව Update වෙනවා කියන්නෙ ඉතිං අවුලක් ඇත්තෙම නෑ.
     
    • Like
    Reactions: Cenon

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    GPS විතරක් නම් Package දාන්න එපා. පොඩි KB ගානක් Transmit කරගන්න ඕච්චර නටන්න ඕන නෑ. 2G එකේ ගේමක් නැතුව Update වෙනවා කියන්නෙ ඉතිං අවුලක් ඇත්තෙම නෑ.
    GPS Tracker eka mokadda machan use karana