Vehicle import News ?

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    වාහන ගෙන්නන එකට තාම ආණ්ඩුව හරියට උත්තරයක් දෙන්නෙ නැහැ නේද..... දැන් තියෙන ගානට වාහනයක් ගත්තොත් පාඩුවක් වෙයිද...?
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ඇයි උත්තරයක් දුන්නේ 2026 අග ගෙන්නන්න දෙන්නේ.මදෑ එක පඩියෙන් වාහන ගන්න ඉදියා ගූ ජෙප්පෝ😹😹
     
    • Sad
    • Haha
    Reactions: kasunkaru and COPS

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    thawa ganan wadi wenawa
    අනේ මන්ද... මේ රටේ දෙයක් විශ්වාස කරල කරන්න අමාරුයි... වාහන Bussiness කරන එකෙක් කිව්ව මේ දවස්වල වාහන විකිනෙන්නෙ නැහැ කියල... ඒ වුනාට පොර වාහන ගන්න එක නතර කරලත් නැහැ...:baffled:
     
    • Sad
    Reactions: luk3r

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    වොක්ස්වැගන් ෆැක්ටරියෙ වෑන් තුනක් හදලා තියෙනවා. ගිහින් ගනිං 😄
     
    • Haha
    Reactions: COPS