ලබන මාසේ කතරගම යන්න හිතන් ඉන්නේ.
1. නවතින්න හොද තැනක්
2. කෑම ගන්න හොද තැනක්
3. බලන්න දේවල්
කොමේන්ට් කරන්න. ලොකු උදුව්වක්
1. නවතින්න හොද තැනක්
2. කෑම ගන්න හොද තැනක්
3. බලන්න දේවල්
කොමේන්ට් කරන්න. ලොකු උදුව්වක්
rajawaruth dan budject ekata neda nawathinne1. දුටුගැමුණු එකේ තියෙනවා වෙනම paid rooms. කලින් call එකක් දීලා වෙන් කරන්නත් පුළුවන් . නැතුව ගියත් ගත්තෙකි.(normal budget වලට කිව්වේ)
2. කන්න නම් කියන්න දන්නේ නෑ . අද තියෙන ඒවා හෙට නෑ .
3.එන පැත්ත අනුව තමා . කතරගමන්ම් කතරගම දේවාලේ , කිරිවෙහෙර , සෙල්ලකතරගම , ලක්ෂ්මි දේවාලය , වැඩසිටිකන්ද , තිස්සමහාරාමය .

rajawaruth dan budject ekata neda nawathinne![]()
සරලකම .Pns eka issaraha keema kada thayi apirisiduකතරගම PnSඑකයි, ඒකට ඉස්සරහා වෙන්න රයිස් කොත්තු දාන කඩ ටිකක් තියනවා. ඒවා ඇරෙන්න අනිත් ඒව නම් හොද මදි බන්. ශෛව ආපන ශාලාව කියලා දෙමළ සයිවර් කඩයක් තියනවා. (ආයුර්වේදය බෙහෙත් දෙන එකක් ඉස්සරහා) ඒකෙත් කෑම අවුලක් නෑ. ඒකේ එහා පැත්තේ කාමර දෙන එකකුත් තියන්වා. රජයෙන් කරන එකක්. එක සැරයක් යන්නම තැනක් නැති වෙලා එතනට ගියා. කාමරේ රු 525යි.ඇදවල් දෙකක් එක්ක හොද බත් රූම් තියනව. හැබැයි ලොකු අවුලක් නෑ.
කාමර නම් අවුලක් නෑ බන්. කැම කඩ තමයි ලොකුම අවුල. හොද තැනකින් බලලා කාපන්. මම නම් PnSඑකෙන් කන්නේ. ආයෙත් සෙල්ල කතරගම පැත්තට යද්දිත් අලුතෙන් දාපු බුෆේ තියන කඩවල්වගයක් තියනවා. ඒවගේන් කාලා නැති න්සා හොද නරක කියන්න තේරෙන්නෙ නැ
Tikak hoda thanak baluwe. hugak aya kiyala thiyana widiyata kama thamai case eka neda ? kama uyagannawa da kiyala baluwe a nisa.puja watti ubalama palathuri aran hada ganin patta horu inne okkoma ekai , ubalata kiyai kiri vehara lagatama yanna parking denawa arawa mewa kiyala wadak na ahu wenne epa
nawathinna than one tharama thiyanawa laga patha uba budget place ekak da hoyanne or tikak hoda thanak da ?