What if trump wins?

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,519
    10,629
    113
    Nugegoda, Sri Lanka

    මෙහෙම කෙලිද්දිත් තාම හොලිවුඩ් ගෝතයො ටික කමලට රෙදි උස්සන් කඩේ යනවා. 🥴

    Alarming Production Drop Spurs Gavin Newsom to Propose Doubling Tax Credits to Hollywood

    🥴

    Lefitst gobbayinta pissu bung.. Woke ewun tikakui unge idelogies ui thama kare thiyagena yanawa.. Joe rogans interview with JD Vance is awsome.. he really touch the nerves of Leftists.. hate those fuckers.. that country is in tatters because of these idiots.. ape so called ostharlath me kunu godawal apreciate karana eka pudumai..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,477
    113
    Polls වලට අනුව දැනට ප්‍රාන්ත 50 න් 27 කම ඉස්සරහින් ඉන්නෙ ට්‍රම්පච්චි. පෙනිසිල්වේනියාව තමයි කොට උඩ තියෙන්නෙ. කොහෙට පෙරළෙයි ද දන්නෙ නෑ?
     
    • Like
    Reactions: Bart_Allen and NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,277
    20,828
    113
    ඇත්තටම කවුරු ආවොත් හොඳ ද කියන්න දන්නේ නෑ. හැබැයි කමලයි කමලට කඩේ යන සෙට් එකෙයි තර්ක දැක්කා ම කමලා අවුල් කියලමයි හිතෙන්නේ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,477
    113
    Lefitst gobbayinta pissu bung.. Woke ewun tikakui unge idelogies ui thama kare thiyagena yanawa.. Joe rogans interview with JD Vance is awsome.. he really touch the nerves of Leftists.. hate those fuckers.. that country is in tatters because of these idiots.. ape so called ostharlath me kunu godawal apreciate karana eka pudumai..
    රිකී අයියා මාස කීපෙකට කලින් දාපු එකක්. Narcissistic හොලිවුඩ් ගෝතයන්ට ලස්සනට කිණ්ඩියා දාලා. :lol::lol::lol:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,708
    15,254
    113
    New Zealand
    ට්‍රම්ප් දිනන එක ලෝක සාමයට හොදයි. ඒවගේම ඇමරිකාවේ එකනොමි එකටත් හොදයි
    හැබැයි ඌ දිනන එකක් නෑ වගේ
     
    • Like
    Reactions: NRTG

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,583
    2,380
    113
    නිධානයක් උඩ
    Polls වලට අනුව දැනට ප්‍රාන්ත 50 න් 27 කම ඉස්සරහින් ඉන්නෙ ට්‍රම්පච්චි. පෙනිසිල්වේනියාව තමයි කොට උඩ තියෙන්නෙ. කොහෙට පෙරළෙයි ද දන්නෙ නෑ?
    අන්තිමට පෙන්සිල්වේනියාවේ ජන්ද 40000කින් තීරනය වෙන්නේ.
     
    • Like
    Reactions: Stimulus mind

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ළඟක් වෙනකන් ට්‍රම්පච්චි ඉස්සරහින් හිටියෙ. ඒත් ට්‍රම්පච්චියි එයාගේ ගෝලබාලයොයි media ඉස්සරහා කට වරද්දගත්තා ළඟ ළඟම. ඒවා media වලින් highlight කරලා පෙන්නන හින්දා පාවෙන ඡන්ද කමලාක්කාට වැඩිපුර එකතුවෙයි.
    ID නැතුව ඡන්දෙ දාන්න පුලුවන්, 90% විතර media, actors ලා singers ලා influencers ලා millionaire billionaire ලා company, woke මිනිස්සුයි ගොඩක් support කරන කමලාක්කාව Musk හාදයයි Tucker යි එකතුවෙලා පැරැද්දුවොත් ඒක සෑහෙන්න ලොකු දිනුමක්.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    කමල නැන්ද එලෝන් මස්ක්ව ඇමරිකාවෙන් පන්නනවලු

    muta aluthen kela wenna deyak na. mu dan hadanne muta wirudda thiyena investigations eliyata enakota, menna pali ganno meek meek ganna :lol: