ආහාර ද‍්‍රව්‍ය කිහිපයක මිල දැනෙන්න අඩු කරයි.. නව මිල ගණන් මෙන්න..

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    ලංකා සතොස ආයතන විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික ද‍්‍රව්‍ය කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ.

    මුං ඇට-51 කින් ,
    සුදු කව්පි 20කින්, සුදු සීනි 5 කින් හා ලොකු ළුණු මෙසේ මිල පහළ දමා ඇත.

    ඒ සම්බන්ධයෙන් දැනුම් දෙමින් සතොස ආයතනය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    පොන්නයො ඉන්නවද අඩුගානට පොන්නයො
    ඉක්මනට ගෙදර තියෙන කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලපන්, එතකොට උඹට ඔය ප්‍රශ්නෙට උත්තර හම්බෙයි incest වෙසිගෙ පුතා 🤭 🤭
     
    • Haha
    Reactions: Dr.Amdan

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    351
    449
    63
    ලංකා සතොස ආයතන විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික ද‍්‍රව්‍ය කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ.

    මුං ඇට-51 කින් ,
    සුදු කව්පි 20කින්, සුදු සීනි 5 කින් හා ලොකු ළුණු මෙසේ මිල පහළ දමා ඇත.

    ඒ සම්බන්ධයෙන් දැනුම් දෙමින් සතොස ආයතනය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
    මුංඇට සුදු කව්පි අත්‍යාවශ්‍ය ආහාර ද 😅
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    චන්දෙන් පස්සේ වැඩි වෙන්නේ නැත්නම් හොඳයි
     
    • Like
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සරා සලෙලු දන සතොසේ
    සුරා පාන කරන ලෙසේ......
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    සතොස අඩු කරලා ඔවා හොයන්න පොලිස් බල්ලෝ දාන්න වෙනවා