ලංකා සතොස ආයතන විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික ද‍්‍රව්‍ය කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ.
මුං ඇට-51 කින් ,
සුදු කව්පි 20කින්, සුදු සීනි 5 කින් හා ලොකු ළුණු මෙසේ මිල පහළ දමා ඇත.
ඒ සම්බන්ධයෙන් දැනුම් දෙමින් සතොස ආයතනය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.