Ranil HTTP

monson

Well-known member
  • May 7, 2007
    25,849
    29,116
    113

    LbIi2da.jpeg
     
    • Like
    Reactions: haunte

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    තාම පොර එලියෙද යකෝ මහ බැංකුව කඩපු එකට මම හිතුවේ හිරේ දාලා කියලා😹😹😹
     
    • Like
    Reactions: haunte

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පැරදිලා ගිය දූෂිතයෝ ටිකට නඩු දාලා මහජන මුදල් අවභාවිතයට උසාවියෙන් වරදකරු වෙන පුද්ගලයන්ට ඡන්දේ ඉල්ලන්න බැහැ කියලා නීතියක් ගේනකන් ඔය අඬෝවැඩියාව නතර වෙන්නෙ නෑ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    හරිනේ බාන් ඌ කියන කතාව. KDU බස් එකේ හැටි දැක්කනෙ.. බස් එකේ තිබ්බ structure එක කැඩුනම එල්ලී එල්ලී යනවා. එක විදිහකට තියෙන්නේ නෑ. ඒ වගේ තාම ආණ්ඩුවත් පිස්සු නැටුවොත් වෙන්නේ. අපි හැමෝටම 2022 වෙන කොට හොඳ experience එකක් තියනවා නේ.
    ආණ්ඩුවට එහෙම අවුලක් නෑ උන්ට උන්ව ෂුවර් නම් ඕක ගණන් ගන්න දෙයක් නෙමේ නේ.

    ඌ ඔතන මැරිච්චි මිනිස්සුන්ගේ කතාවක් කියන්නේ නෑ.. ඌ උදහරනේට ගන්නේ කෑලි එල්ලෙන බස් එක.

    ආණ්ඩුව විවේචනය කරන්නේ රනිල් විතරක් නෙමේ නේ. රටේ වැඩි පිරිසක් අඩු පාඩු විවේචනය කරනවා. ආණ්ඩුවට එක දර ගන්නම වෙනවා. නිකං බොරුවට නැති දේවල් පුම්බල පෙන්නුවා කියලා වැඩක් නෑ.

    වැඩ කරන්නම වෙනවා.

    පුටින් වගේ එකෙක් ඔහොම හීන උනානම් උබල කියන්නේ අන්න නියම පොරවල් මෙච්චර දෙයක් වෙලත් මූ බය නැතිව හීන වෙලා ඉන්නවනේ කියලා. එක එක පාට කණ්නාඩි දාලා බලනකොට පේන්නේ එක එක පාටට. ගලවලා බලපුවාම ඇති දෙයක් නෑ... :lol: :lol:

    ආණ්ඩුවට එන විවේචන බාර ගන්නම වෙනවා. ඒව මග අරින්න මේ වගේ ගොන් post හදලා දැම්මා කියලා තාවකාලික ආතල් එකක් විතරයි ඉතින්...
     
    • Like
    Reactions: dxx

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ඉතින් පකො ඈත්තනෙ කියන්න්නෙ. මොඩ හුත්තෙක් නෙ ජනදිපති වෙල ඉන්නෙ. පුන්නක්කු කපන් වෙසියෙ
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    වැඩ බැරි පච ගහලා බලේ ගත්ත මෝඩ මාලිමා ජෙප්පෝ අැක්සිඩන්ට් ඵකෙනුත් චන්දෙට වාසි ගන්න බලනවා..🤮🤮

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    හුජ්ජා ටොයියෝ කෙදිරි ගානවා හදිස්සි අනතුරු වාට්ටුවක් වගේ ඒකයි මේ බලන්න ආවේ :ROFLMAO:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,311
    1
    16,216
    113
    හරිනේ බාන් ඌ කියන කතාව. KDU බස් එකේ හැටි දැක්කනෙ.. බස් එකේ තිබ්බ structure එක කැඩුනම එල්ලී එල්ලී යනවා. එක විදිහකට තියෙන්නේ නෑ. ඒ වගේ තාම ආණ්ඩුවත් පිස්සු නැටුවොත් වෙන්නේ. අපි හැමෝටම 2022 වෙන කොට හොඳ experience එකක් තියනවා නේ.
    ආණ්ඩුවට එහෙම අවුලක් නෑ උන්ට උන්ව ෂුවර් නම් ඕක ගණන් ගන්න දෙයක් නෙමේ නේ.

    ඌ ඔතන මැරිච්චි මිනිස්සුන්ගේ කතාවක් කියන්නේ නෑ.. ඌ උදහරනේට ගන්නේ කෑලි එල්ලෙන බස් එක.

    ආණ්ඩුව විවේචනය කරන්නේ රනිල් විතරක් නෙමේ නේ. රටේ වැඩි පිරිසක් අඩු පාඩු විවේචනය කරනවා. ආණ්ඩුවට එක දර ගන්නම වෙනවා. නිකං බොරුවට නැති දේවල් පුම්බල පෙන්නුවා කියලා වැඩක් නෑ.

    වැඩ කරන්නම වෙනවා.

    පුටින් වගේ එකෙක් ඔහොම හීන උනානම් උබල කියන්නේ අන්න නියම පොරවල් මෙච්චර දෙයක් වෙලත් මූ බය නැතිව හීන වෙලා ඉන්නවනේ කියලා. එක එක පාට කණ්නාඩි දාලා බලනකොට පේන්නේ එක එක පාටට. ගලවලා බලපුවාම ඇති දෙයක් නෑ... :lol: :lol:

    ආණ්ඩුවට එන විවේචන බාර ගන්නම වෙනවා. ඒව මග අරින්න මේ වගේ ගොන් post හදලා දැම්මා කියලා තාවකාලික ආතල් එකක් විතරයි ඉතින්...
    අනේ තැන්කු Decrypt කරලා දුන්නට
    මේකෙ /FB ඉන්න සල්ලි වලට කැම්පේන් කරන උන්වත් මේක ඩිෆෙන්ස් කරන්නෙ නෑ මිට්ටො.. :rofl:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අනේ තැන්කු Decrypt කරලා දුන්නට
    මේකෙ /FB ඉන්න සල්ලි වලට කැම්පේන් කරන උන්වත් මේක ඩිෆෙන්ස් කරන්නෙ නෑ මිට්ටො.. :rofl:

    පච ගහපුවා කරගන්න බැරුව මාලිමා ජෙප්පොන්ට රෙවිලා ඉන්න කොට දැන් ඒවා ගැන අහන උන් තමා කැම්පේන් කාරයෝ..පව් යකෝ උඹලා..😹😹

    බොරුවට වැඩි අායුෂ නෑ කියන්නේ ඒකයි..😹😹