හරිනේ බාන් ඌ කියන කතාව. KDU බස් එකේ හැටි දැක්කනෙ.. බස් එකේ තිබ්බ structure එක කැඩුනම එල්ලී එල්ලී යනවා. එක විදිහකට තියෙන්නේ නෑ. ඒ වගේ තාම ආණ්ඩුවත් පිස්සු නැටුවොත් වෙන්නේ. අපි හැමෝටම 2022 වෙන කොට හොඳ experience එකක් තියනවා නේ.
ආණ්ඩුවට එහෙම අවුලක් නෑ උන්ට උන්ව ෂුවර් නම් ඕක ගණන් ගන්න දෙයක් නෙමේ නේ.
ඌ ඔතන මැරිච්චි මිනිස්සුන්ගේ කතාවක් කියන්නේ නෑ.. ඌ උදහරනේට ගන්නේ කෑලි එල්ලෙන බස් එක.
ආණ්ඩුව විවේචනය කරන්නේ රනිල් විතරක් නෙමේ නේ. රටේ වැඩි පිරිසක් අඩු පාඩු විවේචනය කරනවා. ආණ්ඩුවට එක දර ගන්නම වෙනවා. නිකං බොරුවට නැති දේවල් පුම්බල පෙන්නුවා කියලා වැඩක් නෑ.
වැඩ කරන්නම වෙනවා.
පුටින් වගේ එකෙක් ඔහොම හීන උනානම් උබල කියන්නේ අන්න නියම පොරවල් මෙච්චර දෙයක් වෙලත් මූ බය නැතිව හීන වෙලා ඉන්නවනේ කියලා. එක එක පාට කණ්නාඩි දාලා බලනකොට පේන්නේ එක එක පාටට. ගලවලා බලපුවාම ඇති දෙයක් නෑ...
ආණ්ඩුවට එන විවේචන බාර ගන්නම වෙනවා. ඒව මග අරින්න මේ වගේ ගොන් post හදලා දැම්මා කියලා තාවකාලික ආතල් එකක් විතරයි ඉතින්...