Ehemd httpjustin trudeau පොන්නයා වගේ අහගෙන ඉන්නවා.![]()
ඕකුන් ලගදී නම් කීයටවත් යුද්ද වලට පැටලෙන්න යන්නේ නෑ බන්, පට්ට කට්ටයි china උන්. උන්ගේ ultimate target එක thailand. ගහනවා නම් මේක තමයි හොදම කාලේ US already preoccupied with Ukraine & Israel shit. ඒ අස්සේ NATO උන්ගේ ammunition භාගෙට බාගයක් ඉවරයි ජෝකරයට පුදලා.
උන් Thailand වලට ගහෙන්නේ පිස්සු තද වෙලා ද බංultimate target එක thailand.
උන් Thailand වලට ගහෙන්නේ පිස්සු තද වෙලා ද බං![]()
Typo... Taiwan![]()
Typo... Taiwanඋන් Thailand වලට ගහෙන්නේ පිස්සු තද වෙලා ද බං![]()
අඩෝ ලපයාගේ රටට අපහාස කරන්න එපා...මොකක්ද බන් මේ අත්පුඩි ගසන විදිහ. එකත් රටාවකට ගහන්නේ. චියා .
උගේ මූනේ පට්ට relax පාටක් තියෙන්නෙ.![]()
චිනෙත් තයිවනෙට ගහන සීන් එකට අවොත් ඇමරිකාවට තම කේලම වෙන්නේ... පුටින් ලොක්කත් කොහොම හරි අල්ලාගෙන ඉන්නේ ඕක තමා, ජෝකරයට දීලම බඩු ඉවර උනාම පොර යුරෝපෙටම කෙලින්ද දන්නේjustin trudeau පොන්නයා වගේ අහගෙන ඉන්නවා.
ඕකුන් ලගදී නම් කීයටවත් යුද්ද වලට පැටලෙන්න යන්නේ නෑ බන්, පට්ට කට්ටයි china උන්. උන්ගේ ultimate target එක Taiwan . ගහනවා නම් මේක තමයි හොදම කාලේ US already preoccupied with Ukraine & Israel shit. ඒ අස්සේ NATO උන්ගේ ammunition භාගෙට බාගයක් ඉවරයි ජෝකරයට පුදලා.
edit : Taiwan