චීනය ත් කෝකටත් ready වෙයි! 😱

tarson

Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    හැම රටක් ම වගේ මේ ටිකේ සෑහෙන්න හමුදාව රෙකෲට් කරනව. මොකක් හරි ගින්නක් කොහොමත් ඔන්න මෙන්න, ඒත් ලොකුවට ඇවිලෙන එකක් නම් නෑ වගේ. ඒත් හැමෝම සූදානම් සරීරෙ ඉන්නෙ කියල නම් පේනව.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113

    justin trudeau පොන්නයා වගේ අහගෙන ඉන්නවා. :baffled:


    ඕකුන් ලගදී නම් කීයටවත් යුද්ද වලට පැටලෙන්න යන්නේ නෑ බන්, පට්ට කට්ටයි china උන්. උන්ගේ ultimate target එක Taiwan . ගහනවා නම් මේක තමයි හොදම කාලේ US already preoccupied with Ukraine & Israel shit. ඒ අස්සේ NATO උන්ගේ ammunition භාගෙට බාගයක් ඉවරයි ජෝකරයට පුදලා.

    edit : Taiwan
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    justin trudeau පොන්නයා වගේ අහගෙන ඉන්නවා. :baffled:


    ඕකුන් ලගදී නම් කීයටවත් යුද්ද වලට පැටලෙන්න යන්නේ නෑ බන්, පට්ට කට්ටයි china උන්. උන්ගේ ultimate target එක thailand. ගහනවා නම් මේක තමයි හොදම කාලේ US already preoccupied with Ukraine & Israel shit. ඒ අස්සේ NATO උන්ගේ ammunition භාගෙට බාගයක් ඉවරයි ජෝකරයට පුදලා.
    Ehemd http💀
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    උන් Thailand වලට ගහෙන්නේ පිස්සු තද වෙලා ද බං 🤦
    Typo... Taiwan :ROFLMAO:

    දන්නේ නැද්ද ඩාම් වෙනවා ඩුම් වෙනවා. Taiwan බන් .

    hqdefault.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඒම තමයි නයෙක් උනත් ඉඳල හිටලා පෙනේ පුප්පන්න ඕන නැතිනම් ගණන් ගන්නේ නැ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    muge penuma gahuwath tharaha yanne nathi ekek wage..
    habai nuke godak thiyan inne..
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    muuge penuma tikak Mind your language TV series ekke Taro wagge.. utath English hariyata kathaakaranna baane..

    Taro_Nagazumi.jpg
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    justin trudeau පොන්නයා වගේ අහගෙන ඉන්නවා. :baffled:


    ඕකුන් ලගදී නම් කීයටවත් යුද්ද වලට පැටලෙන්න යන්නේ නෑ බන්, පට්ට කට්ටයි china උන්. උන්ගේ ultimate target එක Taiwan . ගහනවා නම් මේක තමයි හොදම කාලේ US already preoccupied with Ukraine & Israel shit. ඒ අස්සේ NATO උන්ගේ ammunition භාගෙට බාගයක් ඉවරයි ජෝකරයට පුදලා.

    edit : Taiwan
    චිනෙත් තයිවනෙට ගහන සීන් එකට අවොත් ඇමරිකාවට තම කේලම වෙන්නේ... පුටින් ලොක්කත් කොහොම හරි අල්ලාගෙන ඉන්නේ ඕක තමා, ජෝකරයට දීලම බඩු ඉවර උනාම පොර යුරෝපෙටම කෙලින්ද දන්නේ