මූනේ නාකි ගතිය අඩුකරගන්නේ කොහොමද?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒකට උඹලාගේ හරිනි මැඩම්..ඩයනා කුමාරි වගේ ඉන්න හැටි..තාම කෙල්ල වගේ
     
    • Haha
    Reactions: sandaru d

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    1) gua sha
    2) cold water
    2) glycolic/ lactic/ hyaluronic acid
    2) retinol/ tretinoin

    ඕවා ඉතින් නාකි වෙලා ගානවට වඩා 16 ඉදන්වත් ගාන්න ඕනේ, කොලැජන් ගොඩක් ඩිග්‍රේඩ් වෙලා ඇත්තෙ දැන්
    Hyaluronic acid capsules gtta kmk neddda bn ethkota mulu body ektma benefits hmbenwa neh,godak aya face cream eka use krna nisa ahuwe..
    nettn vitamin c capsule wge weida dnne nehe neda mokda c capsule wlta wda vita c serum ehma effective neda?
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo

    orally ganna eka hodi serum ekata wadiya, hoda brand ekakin ganna
     
    • Like
    Reactions: JohnWatson99

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    supplyment/multivitamin monwa hri thiynwda bn pimple nethi wena skin eka fair wena wge ,cream ,serum gnna eka epa wenwa bn...perfectil nm ewta hodai kiynwa eth owa kello neh gnne ,,,,wellman ekta fair wenne nedda?

    mn supplements use karala naha
    pimples walatnm hoda adapalene or tretinoin thami habi doctor kenekgen prescribe kr gnn one samahrunt allergic reactions/ irritation wela permanent pigmentation athi wenna puluwn nisa

    sudu wennanm krnn puluwn natural shade eka wenakan witharai, etwdiya sudu wenna onnm glutathione overdose krnn one, glutathione tablets biww kiyala wdk nh, IV use krnn one, kidney / liver dektm kelawenn plwn, IV deddi mrennth plwn air bubbles ghin
     
    • Like
    Reactions: JohnWatson99

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,671
    5,792
    113
    KALUTHARA
    workouts tama mcn. age fat eka wadi athi. tawa soap natuwa facewash ekak use karanna puluwan m hodai. clear wenawa muna
     
    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    mn supplements use karala naha
    pimples walatnm hoda adapalene or tretinoin thami habi doctor kenekgen prescribe kr gnn one samahrunt allergic reactions/ irritation wela permanent pigmentation athi wenna puluwn nisa

    sudu wennanm krnn puluwn natural shade eka wenakan witharai, etwdiya sudu wenna onnm glutathione overdose krnn one, glutathione tablets biww kiyala wdk nh, IV use krnn one, kidney / liver dektm kelawenn plwn, IV deddi mrennth plwn air bubbles ghin
    sudu wenna nmei bn ona sun damage dull skin ekk thiynne eka nethi krgnna ona
     
    • Like
    Reactions: Fiona Dabare

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    වයසත් එක්ක මම නම් ඔය විටමින් ජාති කොලජන් වගේ දේවල් පොඩ්ඩ පොඩ්ඩ භාවිතා කරනවා. පොඩ්ඩක් skin care පැත්ත ගැනත් හිතනවා.

    ලස්සන එකක් නෙමේ කාපිරි model පෙනුමක් තියෙන්නේ හැබැයි හරි ආකාරව කෑම බීම ටික පාලනය කරගෙන කාලා බීලා උඩින් කිව්වා වගේ අතරින් පතර විටමින් ඒවා මේවා ටිකත් අරගෙන පෙනුම maintain කරන එක නම් කරනවා ඉතින් 🤗

    Thread එකේ මුල අනිත් සාමාජිකයෝ කියලා තියනවා වගේ සීනි / කාබෝහයිඩ්රෙට් වැඩි කෑම ජාති හරියට පාලනය කරලා හිටියාම ඔය bloating ගතිය බහිනවා.
     
    • Like
    Reactions: sahan50