ආ පැටියෝ.... +18

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,534
    11,296
    113
    හඳට කිට්ටුව
    මගේ රත්තරන් යාලුවනේ...

    මේ ප්ලෑනේ විදිහට ගෙයක් හදන්න දැන් කොස්ට් එක කීයක් විතර යයිද කියලා බලලා කියන්න පුලුවන් කාටද??
    නිවසට විදුලිය, ජලය ලබා ගැනීම වගේ දේවලුත් සලකලා බලන්න පීස්...


    P.S.
    මේකේ කොස්ට් ඇසෙස්මන්ට් එකක් කරලා දෙන්න පුලුවන් කාටද?
    ඒකට කීයක් විතර ගන්නවද?



    WhatsApp Image 2024-11-05 at 13.14.48_c02a3061.jpg
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,404
    113
    Mother Earth
    Bump
    බාසෙක් එක්ක තමයි නිකමට ප්ලෑන් එක පෙන්නලා කතා කරගන්න වෙන්නේ. මුලිකව වැඩේ පටන් ගන්න සම්පුර්ණ වියදම බලන්නේ නැතුව මුලින්ම foundation දාන්න කීයක් යනවද, ඊටපස්සේ බිත්ති නග්ගන්න වහල ගහන්න කීයක් යනවද අහන්න. මේ කාලේ ගෙයක් හදන්න හෙන වියදම් ඉතින්. Quantity Surveyor කරන අය එළකිරි එකේ ඇති හැබැයි. උන්ට වුණත් කියන්න පුළුවන් වෙයි. 🤷‍♂️ good luck bro❤️