ආ පැටියෝ.... +18

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,534
    11,296
    113
    හඳට කිට්ටුව
    Keeyda bn salaray unge ochra hoyanna. Man hituwe 5 lak wage kiyala
    na ban, samahara pot wala laksha 8k 9k genwawa kiyala mage yaluwek kiwwa..

    anika ithin, ehe gihilla part time match ekakuth gaha ganna puluwan una nam, gode goda..

    mage yaluwa nam kiwwe, u awurudu 5n enawa kiyala, e enakota aniwa koti 5k ithuru karagena thama enne kiwwa..

    mama hithanne, eaka thama godak ewun korea yanne...
     
    • Love
    Reactions: SIC

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,774
    113
    34
    Kalutara

    අපේ එකෙක් මාළු අල්ලලත් ලක්ෂ 4යි හම්බෙන්නේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,774
    113
    34
    Kalutara
    ළඟ ගෙදරක කොල්ලෙක්ගේ මස්සිනා කෙනෙක් ඉඩමක් අරගෙන තට්ටු තුනට ගෙයක් හදනවලු. ෆවුන්ඩේෂන් එක විතරක් ලක්ෂ 12ක් ලු එස්ටිමෙට් එක. තට්ටු තුන හදලා ඉවර වෙද්දී දැන් මොන්ටිසෝරි යන පොඩි එකා ඒ ලෙවල් කරලා ඉඳි.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,534
    11,296
    113
    හඳට කිට්ටුව
    ළඟ ගෙදරක කොල්ලෙක්ගේ මස්සිනා කෙනෙක් ඉඩමක් අරගෙන තට්ටු තුනට ගෙයක් හදනවලු. ෆවුන්ඩේෂන් එක විතරක් ලක්ෂ 12ක් ලු එස්ටිමෙට් එක. තට්ටු තුන හදලා ඉවර වෙද්දී දැන් මොන්ටිසෝරි යන පොඩි එකා ඒ ලෙවල් කරලා ඉඳි.
    ado ai ban minissu e level ekata yanne?
    gedara inna minissu gaanata kaamara thibba nam athine ban...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,774
    113
    34
    Kalutara
    ado ai ban minissu e level ekata yanne?
    gedara inna minissu gaanata kaamara thibba nam athine ban...
    අනේ මන්දා. හැදුවට කමක් නෑ එක පාර කෝටි පහක් විතර වියදම් කරලා තට්ටු තුනම අවුරුද්දෙන් හදලා පදිංචි වෙන්න පුලුවන් නම්. මේක මේ යට තට්ටුව මුලින් හදලා පස්සෙ පොඩ්ඩ පොඩ්ඩ සල්ලි දාලා දෙවෙනි තට්ටුව හදලා ආයෙ සල්ලි එක්කහු කරලා තුන්වෙනි තට්ටුව හදනව කියන්නෙ පිස්සුවක්ම තමා.

    අපේ මස්සිනාත් 2012 හදපු තට්ටු දෙකේ ගෙදර යට තට්ටුවෙ තාම ඉන්නෙ. උඩ තට්ටුව තාම වැඩ ඉවර කරලා තියා අතවත් තියලා නෑ. දැන් ලමයි පහේ ශිශ්‍යත්වෙත් ලියල ඉවරයෛ.
     
    • Wow
    Reactions: Naughtykolla48

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මම හදන්න පටන් ගත්තෙ මේ අවුරුද්දෙ ජනවාරි වල, එක දිගට හදනව දැන් Landscaping වැඩ ටික යන්නෙ. ගෙදර හදල ඉවරයි. මට ලක්ෂ 120කට පොඩ්ඩක් එහා ගිහිල්ල තියෙනව මේ වෙද්දි. තට්ටු දෙකට හදල පරණ ගෙදරක් එක්ක Attach කරා. අලුත් ගෙදර වර්ග අඩි 1300ක් විතර තිබ්බ. පරණ ගෙදර ලොකු මොඩිෆිකේෂන් එකක් කරා. ටයිල් වලට ලක්ෂ 15ක් විතර ගියා, කරන්ට් වයරින් වැඩ වලට තමයි ඊළඟට ලොකුවටම ගියේ. ඒ හා සමාන ගානක් වගේ ගියා.

    කන්ට්‍රැක්ට් එකක් දුන්නෙ බඩුත් දාලම කරන්න. ඒ කට්ටිය මුලින් ලක්ෂ 45ක් ඉල්ලුවෙ. පස්සෙ වැඩ වැඩි වෙලා ගාන එහේ මෙහේ උනා, කොහොමහරි ලක්ෂ 60ක් වගේ ඒ අයට ගියා. තව ලී වැඩ වලට ලක්ෂ 11ක් වගේ ගියා. යකඩ වැටවල් වලට 6ක් විතර ගියා. ඔහොම ඔහොම තමයි. උඹට එකපාර වැඩේ කරන්න සල්ලි තියේ නම් මම කන්ටැක්ට් කරල දෙන්නම් ඒ අය වැඩේ හොඳට කරල දෙයි.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813

    කන්ට්‍රැක්ට් එවුන් බඩු දාද්දි බාල ඒවා දාන්නෙ කියල ගොඩක් උන් කියනවනේ
     
    • Wow
    Reactions: Naughtykolla48