Trump දින්නොත්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    gold එක වැටෙන්න පුළුවන්. එහෙම උනොත් සති දිකක් විතර එක දිගට වැටෙයි. රත්තරං ගන්න ඉන්නව නං ඒ කාලෙ තමා එතකොට හොදම

    1730815602010.png

    https://www.cbsl.gov.lk/en/rates-and-indicators/exchange-rates/daily-gold-rates

    1730815716097.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,371
    86,624
    113
    ආශ්චර්යමත් රටක
    connection?

    Gold මිල වැඩි වෙන්නෙ ඒක safe haven එකක් විදියට සලකන නිසා. ඒ කිව්වෙ ලෝක යුද්ධ, ආර්ථික අවුල් තියෙද්දි අවිනිශ්චිත බව නිසා gold වල invest කරන්න පෙළඹෙනවා. ඒකෙ වටිනාකම කොහොමත් දීර්ඝ කාලීනව අඩුවෙන්නෙ නැති නිසා. දැන් ගෝල්ඩ් all time high එකකටත් ඇවිත් තියෙන්නෙ.

    ඒ අතරෙ ට්‍රම්ප් දිනුවොත් ලෝක යුද්ධ අඩුවෙයි ක්යල මතයක් තියෙනව මම හිතන්නෙ. මොකද කලිනුත් පොර එහෙම කරා. එහෙම යුද්ධ නැති කරෙිත් ඇමරිකාවෙ විතරක් නෙවායි මුලු ලෝක ආර්ථිකයටම හොඳයි. ඒ කියන්නෙ එතකොට USD එක, stock prices එහෙම වැඩිවෙනවා. මිනිස්සු gold වගේ දේවල් වලින් අයින් වෙලා ඒවට invest කරනවා.

    ඒ කියන්නෙ gold වලට ඉල්ලුම අඩුවෙනවා. මිල අඩුවෙනවා.

    Crypto වලත් බැස්මක් වෙයි කියල මම හිතන්නෙ එෙහම උනොත්.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    connection?
    Dollar එක strong වෙනකොට Gold down වෙනව. Trump president උනොත් dollar එක තව strong වෙන්න possibility එකක් තියනව එහෙම උනොත් gold prices පහළ යනව. දැන් මේ news එකෙනුත් තරමක් ඒක confirm වෙනව EURUSD වල price එක election එක start උනාට පස්සෙ වැඩි වෙලා තියනව. ඒක හොද sign එකක් dollar එක ඉස්සරහට strong වෙයි කියන්න.
    IMG_20241105_194838.jpg
     
    • Like
    • Wow
    Reactions: jhnnwp and sahan50

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    Gold මිල වැඩි වෙන්නෙ ඒක safe haven එකක් විදියට සලකන නිසා. ඒ කිව්වෙ ලෝක යුද්ධ, ආර්ථික අවුල් තියෙද්දි අවිනිශ්චිත බව නිසා gold වල invest කරන්න පෙළඹෙනවා. ඒකෙ වටිනාකම කොහොමත් දීර්ඝ කාලීනව අඩුවෙන්නෙ නැති නිසා. දැන් ගෝල්ඩ් all time high එකකටත් ඇවිත් තියෙන්නෙ.

    ඒ අතරෙ ට්‍රම්ප් දිනුවොත් ලෝක යුද්ධ අඩුවෙයි ක්යල මතයක් තියෙනව මම හිතන්නෙ. මොකද කලිනුත් පොර එහෙම කරා. එහෙම යුද්ධ නැති කරෙිත් ඇමරිකාවෙ විතරක් නෙවායි මුලු ලෝක ආර්ථිකයටම හොඳයි. ඒ කියන්නෙ එතකොට USD එක, stock prices එහෙම වැඩිවෙනවා. මිනිස්සු gold වගේ දේවල් වලින් අයින් වෙලා ඒවට invest කරනවා.

    ඒ කියන්නෙ gold වලට ඉල්ලුම අඩුවෙනවා. මිල අඩුවෙනවා.

    Crypto වලත් බැස්මක් වෙයි කියල මම හිතන්නෙ එෙහම උනොත්.
    ඔව් BTC වලත් down එයි GOLD DOWN වෙනකොට. ත්ව Stocks වැටෙන්න පුළුවන්. US100 US500 වගේ indices වැටෙයි. Clear buy and sell opportunities හොයාගන්න පුළුවන්. හැබැයි market පට්ට volatile වෙයි.
     
    • Like
    Reactions: sahan50 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,371
    86,624
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් BTC වලත් down එයි GOLD DOWN වෙනකොට. ත්ව Stocks වැටෙන්න පුළුවන්. US100 US500 වගේ indices වැටෙයි. Clear buy and sell opportunities හොයාගන්න පුළුවන්. හැබැයි market පට්ට volatile වෙයි.

    ඒ ඇයි බන් stocks වැටෙන්නෙ?
    USD demand එක නිසාද?
    හැබැයි මම හිතන්නෙ long term stocks ගන්න අයට හොඳ වෙයි කියලා.
     
    • Like
    Reactions: manarrow

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    බ්‍රික්ස් නිසා ගෝල්ඩ් ලොකුවට අඩු වෙන්නේ නැති වෙයි , හුගක් රටවල් උන්ගේ ගෝල්ඩ් රිසව් තමන්ගේ රටවල් වලට ගෙන්න ගන්නවා , usa රුසියාවේ විදේශ වත්කම් ෆ්රිස් කරපු නිසා
     
    • Like
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    ඒ ඇයි බන් stocks වැටෙන්නෙ?
    USD demand එක නිසාද?
    හැබැයි මම හිතන්නෙ long term stocks ගන්න අයට හොඳ වෙයි කියලා.
    USD strong වෙනකොට stocks වැටෙනව බන්. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්. US100 වගේ වැටෙනකොට stocks වැටෙනව කියල හිතාගන්න පුළුවන්
     
    • Like
    Reactions: shenat

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    If trump win -> more tariff -> high inflation -> interest rate raise -> doller will strength -> gold and other non yield asset will be fallen, this is the simple theory holding gold cost more but no yield, investors love bond and t-bill which gives more yield with high rate.

    LKR walata mokak wei da?
    Nothing, it is is already overvalued. Doller index will be increased but it will not affect LKR.
    ------ Post added on Nov 5, 2024 at 8:31 PM

    ඒ ඇයි බන් stocks වැටෙන්නෙ?
    USD demand එක නිසාද?
    හැබැයි මම හිතන්නෙ long term stocks ගන්න අයට හොඳ වෙයි කියලා.
    High inflation high interest rate,

    Stock kiyanne risky asset ekak eh hinda investors la bond and t-bill vala invest karanava, return eka sure hinda, molyak thiyena ekek stock ganne na
    ------ Post added on Nov 5, 2024 at 8:38 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,240
    49,593
    113
    සේදවත්ත
    ගොල්ඩ් නෙමෙයි මුලු ඔක්කම ඩවුන් ගිහින් ආයේ රිකව වෙනවා ඕක සමාන්‍ය දෙයක් . ඌ එනවනම් ඩවුන් වෙන් නෑ මාකට් අප් වෙනවා . ඔව් බයි කරපල්ලා