Black Friday Deals 2024

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,748
    10,252
    113
    I just found this on AliExpress: Please help me choose!
    LKR36,760.84 | Anker Soundcore Motion+ Bluetooth Speaker with Hi-Res 30W Audio Bluetooth Speakers Portable Speaker Sound Box
    https://s.click.aliexpress.com/e/_oFYFpKn

    16i dn, ganna ekek ganilla

    උඹ මේ ලින්ක් එක කොහෙන්ද ගත්තේ? ඩිරෙක්ට් බැලුවම පෙන්නන්නේ 19,000ක් කියල ඔය අයිටම් එකම.
    සාමාන්‍යයෙන් Anker Soundcore Motion+ එක Bose SoundLink Mini එකත් එක්ක compare කරොත් මොනවගේ quality වෙනසක් ද තියෙන්නේ මචන් ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,638
    6,220
    113
    ගග අද්දර
    උඹ මේ ලින්ක් එක කොහෙන්ද ගත්තේ? ඩිරෙක්ට් බැලුවම පෙන්නන්නේ 19,000ක් කියල ඔය අයිටම් එකම.
    Link eka gatte mobile app eken bn, iye re baladdi tibbe e ganata. Unge shop eka view krla hewwama hebei 20k kiyala enne.
    :(

    oLwJEud.png

    A0JSRZ0.png

    S8n5lrG.png

    MfRJlQS.png

    @Hyaenidae
    මොකෝ බන් දෙන්නෙක්ට ටැක්ස් දෙකක් ගහලා?
    Mata kiyak wat tax wedune ne. Reg post awet.

    සාමාන්‍යයෙන් Anker Soundcore Motion+ එක Bose SoundLink Mini එකත් එක්ක compare කරොත් මොනවගේ quality වෙනසක් ද තියෙන්නේ මචන් ?
    Bose eka nam use krla ne mcn.
    ------ Post added on Nov 7, 2024 at 7:36 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,522
    1
    99,673
    113
    33
    Kalutara
    Link eka gatte mobile app eken bn, iye re baladdi tibbe e ganata. Unge shop eka view krla hewwama hebei 20k kiyala enne.

    Mata kiyak wat tax wedune ne. Reg post awet.

    Bose eka nam use krla ne mcn.
    ------ Post added on Nov 7, 2024 at 7:36 AM
    උඹ කොයි කාලෙද ගත්තෙ?

    choice label eken tiyewada balapan official store eke, ethakota enne daraz eken, tax nehe
    චොයිස් නෑ බන් ඔෆීශියල් ස්ටෝ එකේ.
    ------ Post added on Nov 7, 2024 at 9:51 AM
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    Lifetime හොඳ VPN deal එකක් තිබුනොත් කියපන් කෝ
     
    • Like
    Reactions: KAZPER