me lap eka gannda ban?

Ariayya

Active member
  • Aug 18, 2024
    119
    88
    28
    1730997971577.png

    1730997993132.png

    meka me gaaanata gannada?
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,565
    1,642
    113
    Dell nam display maru karla athi poddak balapn singer, abans walin dena ewa ganna deyak na.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    14" ගත්තම තියෙන අවුල තමයි මේ..

    සූම් කරලා බලන්න වෙන්නේ.. scale & layout 100% දැම්මොත් ඇස් වලට අමාරුයි.ෆොන්ට්ස් එහෙම පට්ට පොඩියි.

    150% දාලා සමහර සොෆ්ට්වෙයාර් පාවිච්චි කරද්දී ඉන්ටර්ෆේස් එකේ සමහර ෆීචර්ස් බලන්න ස්ක්‍රෝල් ඩවුන් යන්නත් වෙනවා..15.6" වල ඔය අවුල එන්නේ නෑ.ගානට සයිස් එකට ඇජස්ට් වෙනවා.

    දවසම මේසේ උඩ තියාගෙන පාවිච්චි කරනවා නම් 15.6" අවුලක් නෑ.ට්‍රැවල් කරන එකෙකුට නම් 14" හොඳයි,අර scale & layout අවුල ගානක් නැත්නම්

    අනිත් එක ඕකේ CPU එක. ඕකේ තර්මල් ත්‍රොටලින් එනවා හෙවි ලෝඩ් එකක් දුන්නම.ඔය ජෙනරේෂන් එකේ කොහොමත් ත්‍රොටලින් තියෙනවා,i7 8th gen තියෙන තින්ක්පෑඩ් ,එච්පී මොන ලැප්ටොප් එක ගත්තත්.

    සාමාන්‍යයෙන් ඔෆිස් වැඩ/යූටියුබ් වගේ එදිනෙදා වැඩ කරගන්න නම් අවුලක් නෑ.
     
    supiri explanation
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    supiri explanation
    70-80 අතර ගානකට මේකෙම එකෙක් අරන් තිබ්බා 15.6" තින්ක්පෑඩ් එකක්(T580 i5 8th gen ).. සේම් ජෙනරේෂන් .හැබැයි i5 එකක්.. i5 එකේ තර්මල් ත්‍රොටලින් අඩුයි i7 එක්ක බලද්දී.i7 කියලා එකට වඩා කීයක් හරි වැඩියෙන් දුන්නට පර්ෆෝමන්ස් වල සැලකිය යුතු වෙනසක් නැති තරම්.. මම කියන්නේ i5 8th vs i7 8th gen
     
    • Like
    Reactions: weerarathne99