කොහොමද එහෙම වෙන්නෙ ජයශ්‍රී

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ජයශ්‍රී ලගෙ පරන සින්දු සෙට් එක දැන් අවුරුදු ගානක් තිස්සෙ ඇහෙනව . අද ආයෙ ඇහුවත් එපාවෙන්නෙ නෑ. හෙටත් අහන්න පුලුවන් . කොහොමද එහෙම වෙන්නෙ . වෙන එහෙම සින්දු නැනෙ
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,077
    4,853
    113
    image.png
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    ඕනිම artist කෙනෙක් ගේ peak කාලයක් තියනවා ඒ peak කාලේ ඇතුලේ දාන සෙල්ලම් අනුව තමයි එයාලගේ ජනප්‍රියතාවය රඳා පවතින්නේ

    එතන දී ජයශ්‍රී ලගේ genre එකේ සහ එයාලගේ music වල beat සහ melody වල තමයි සෙල්ලම තියෙන්නේ (අරුන් ලියාන් මහත්මයා ගේ beats සහ melody ගොඩක්ම)

    Reggaeත් නෙමේ හැබැයි Reggaeත් වගේ, Classic-Popත් වගේ හැබැයි එකත් නෙමේ. අමුතුම Genre mix එකක් තියන සින්දු තමයි "ජයශ්‍රී"ලාගේ තියෙන්නේ.

    අනිත් එක music videos / visuals වලින් අමුතුම reach එකක් දුන්නා ජයශ්‍රී ඒ කාලේ එයාලගේ audiace එකට! නිකන් ඉන්න වෙලාවක් තියනවා නම් පොඩ්ඩක් වේලාව අරන් ඒ කාලේ අනිත් music videos එක්ක නිකන් සංසන්දනය කරලා හිතලා බලන්න වෙලාව පොඩ්ඩක් අරගෙන,

    උදා:- sheela කියන song එකේ තියෙන්නේ පිටරට location එකක නිකන් ඇවිදන් යන building පෙන්නන සීන් එකක් විතරයි හැබැයි සින්දුව අහගෙන visual එක බලද්දී හෙනම lonly vibe එකක් එනවා 🤗 visual එකත් එක්ක සින්දුව reach (ගෝචර) වෙන ප්‍රමාණ වැඩී වගේ

    මම සිංහල සින්දු අහන්නේම නැති english විතරක්ම අහන කෙනෙක්, සිංහල සින්දු 5යි දැනට පාවිච්චි කරන phone එකේ තියෙන්නේ ඒවා වලින් සින්දු 2ක් ජයශ්‍රී ලගේ 😉

     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,461
    1
    10,702
    113
    sindu set ekakma thiyenawa mge nan e wage.okkoma wage parana sindu.kochchara ahuwath epa wen na