සබජේ චරිත් අබේසිංහ හීරේ ඉද්දී ටෙලි නාට්‍යයක රඟපාලා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,393
    72,612
    113
    මාලඹේ
    FB-IMG-1731159278307.jpg

    මඩ සමඟ හෙළුවෙන්! Charith Abeysinghe
    2011 අග භාගයේදී පළවුනා යැයි කියන පුවත් ලිපියක සඳහන් වෙන පරිදි මා වසර 7ක් එක්සත් රාජධානියේ සිරගතව සිටි අයෙක්.
    https://www.telegraph.co.uk/.../Husband-of-Great-British...
    එකී චරිත් අබේසිංහම;
    • 2013 රූගත කිරීම් ආරම්භ කර 2014දී විකාශනය වුණු, සන්ජය නිර්මාල් රචිත සහ අධ්‍යක්ෂණය කළ 'චක්‍ර' ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වී ඇත.
    • 2015දී රූගත කිරීම් ඇරඹී 2016දී තිරගත වුණු සන්ජය නිර්මාල් විසින්ම අධ්‍යක්ෂණය කළ 'ජුලි 7' චිත්‍රපටයට සහ 'ප්‍රාණ' ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වී ඇත.
    • 2017දී විකාශනය වුනු 'ගැමුණු මහරජ' ටෙලිනාට්‍යයට රංගනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් ද, 'මිණිගංදෑල' ටෙලිනාට්‍යයට අධ්‍යක්ෂණයෙන් ද දායක වී ඇත.
    • 2018දී, නාලක විතානගේ රචිත සහ අධ්‍යක්ෂණය කළ 'සරුංගල්' චිත්‍රපටයට රංගනයෙන් දායක වී ඇත.
    • 2019දී, 'යං' සහ 'කුමී' ටෙලිනාට්‍යයන්වලට අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත.
    • 2020දී, නාමල් ජයසිංහ රචිත 'සත්‍යා' ටෙලිනාට්‍යයට අධ්‍යක්ෂණයෙන් සහ රංගනයෙන් දායක වී ඇත.
    • 2021දී, චාමර ප්‍රසන්න කොඩිතුවක්කු රචිත 'තාදී' ටෙලිනාට්‍යයට සඳහා අධ්‍යක්ෂණයෙන් ද, උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ 'ගිනි මල් පොකුරු' චිත්‍රපටයට රංගනයෙන්ද දායක වී ඇත.
    • 2022දී, ධනංජය සිරිවර්ධන රචිත 'Number 9' ටෙලිනාට්‍යයට සහ 2023දී, ප්‍රියාල් වීරසිංහ රචිත 'චන්ඩි කුමාරිහාමි' ටෙලිනාට්‍යයට අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත.
    • 2023දී, සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ 'කදිර දිව්‍යරාජ' සහ රන්ජන් ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ 'විසංගමනය' චිත්‍රපට සදහා රංගනයෙන් දායක වී ඇත.
    • 2024දී, ඩිල්ෂාන් පතිරත්න රචිත සහ අධ්‍යක්ෂණය කරන 'මී මැස්සා' ටෙලිනාට්‍යයට රංගනයෙන්ද, සමන් කුමාර ගමගේ රචිත 'බඹරෙක් ඇවිත්' ටෙලිනාට්‍යයට රංගනයෙන් සහ අධ්‍යක්ෂණයෙන්ද, අනුෂ්ක රසාන්ජන ද සිල්වා අධ්‍යක්ෂණය කරන 'Take Care' ටෙලිනාට්‍යයට රංගනයෙන් ද දායක වී ඇත.
    ______________________________
    මෙකී කරුණු සියල්ලද අන්තර්ජාලයේ ඇත. එම කලාකෘතීන් වෙනුවෙන් සම්බන්ධ වූ අනෙකුත් කලාකරුවන්, තාක්ෂණික ශීල්පීන් හා මෙම නිර්මාණ නැරඹු ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් ඒ සදහා සාක්ෂි දරනු ඇත.
    පූර්ණ අවබෝධයෙන් බොරු කියන, මඩ, උපහාසයන්, හිස් විවේචන හරහා පමණක් ඡන්ද ලබා ගැනීමට හුරු වූ කණ්ඩායමක සැබෑ නිරුවතයි මේ.
    මෙවන් Digital Mobs ගැන වෙනත් පක්ෂවල අපේක්ෂකයන් ඇතුළුව මුළු රටම අවධියෙන් සිටිය යුතු කාලයකි මේ!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,070
    86,269
    113
    ආශ්චර්යමත් රටක
    මරු. ඔන්න පොසාමා ඉරිච්ච ජොකත් ගලවලා දාලා සජබයියන්ටත් එළිපිටම කඩේ යන්න පටන් ගත්තා. ආදායම් මාර්ග 3යි දැන්. 👌

    ඔහොම තමයි ගේමක් ගහන්න ඕන. 💪🏻🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,070
    86,269
    113
    ආශ්චර්යමත් රටක
    හරියට එකෙක් තෝරගනිංකො බං..

    මහින්ද රාජපජ්ශද ?
    රනිල් වික්‍රමසිංහ ද ?
    සජිත් ප්‍රේමදාසද ?

    මෙහෙම කඩේ යනකොට අපිත් කන්ෆියුස් වෙනව 🤣

    ගේමක් ගහන කොල්ලො 😍
    ආදායම් මාර්ග තුනයි

    ආදායම් මාර්ග තුනෙන්ම ගාන එකතු කරගෙන මීගමු වැල්ලට ගිහින් නිව්සීලන්ඩ් මතක් කරගෙන ගුද මාර්ගෙත් එක්ක මිල්රෝයිට දෙන එක තමා උගේ එකම ආසාව 😍🥰
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,070
    86,269
    113
    ආශ්චර්යමත් රටක
    මෝඩ බයියන්ගෙ ගොබ්බ කැම්පේන් 😹

    මූ සිරසට ඇවිල්ලා පච උන පචවිල්ල දැකලා මට ලැජ්ජ හිතුනා. ඒ ගැලවිච්ච රෙදි ඇදගන්න හිතන් පච නිවුස් එකක් මුලින් යවලා පස්සෙ හෑල්ලක් දානව “අනා මේ බලන්න මේ පච නිවුස් දානවනේ මේගොල්ලො හ” කියලා

    පෝට්ටු සිලින්ඩර් බයියන්ටම හොඳයි 🙈
     
    • Haha
    Reactions: Wadakaru

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    හරියට එකෙක් තෝරගනිංකො බං..

    මහින්ද රාජපජ්ශද ?
    රනිල් වික්‍රමසිංහ ද ?
    සජිත් ප්‍රේමදාසද ?

    මෙහෙම කඩේ යනකොට අපිත් කන්ෆියුස් වෙනව 🤣
    3tama denna kiyanne mu
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    FB-IMG-1731159278307.jpg

    මඩ සමඟ හෙළුවෙන්! Charith Abeysinghe
    2011 අග භාගයේදී පළවුනා යැයි කියන පුවත් ලිපියක සඳහන් වෙන පරිදි මා වසර 7ක් එක්සත් රාජධානියේ සිරගතව සිටි අයෙක්.
    https://www.telegraph.co.uk/.../Husband-of-Great-British...
    එකී චරිත් අබේසිංහම;
    • 2013 රූගත කිරීම් ආරම්භ කර 2014දී විකාශනය වුණු, සන්ජය නිර්මාල් රචිත සහ අධ්‍යක්ෂණය කළ 'චක්‍ර' ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වී ඇත.
    • 2015දී රූගත කිරීම් ඇරඹී 2016දී තිරගත වුණු සන්ජය නිර්මාල් විසින්ම අධ්‍යක්ෂණය කළ 'ජුලි 7' චිත්‍රපටයට සහ 'ප්‍රාණ' ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වී ඇත.
    • 2017දී විකාශනය වුනු 'ගැමුණු මහරජ' ටෙලිනාට්‍යයට රංගනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් ද, 'මිණිගංදෑල' ටෙලිනාට්‍යයට අධ්‍යක්ෂණයෙන් ද දායක වී ඇත.
    • 2018දී, නාලක විතානගේ රචිත සහ අධ්‍යක්ෂණය කළ 'සරුංගල්' චිත්‍රපටයට රංගනයෙන් දායක වී ඇත.
    • 2019දී, 'යං' සහ 'කුමී' ටෙලිනාට්‍යයන්වලට අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත.
    • 2020දී, නාමල් ජයසිංහ රචිත 'සත්‍යා' ටෙලිනාට්‍යයට අධ්‍යක්ෂණයෙන් සහ රංගනයෙන් දායක වී ඇත.
    • 2021දී, චාමර ප්‍රසන්න කොඩිතුවක්කු රචිත 'තාදී' ටෙලිනාට්‍යයට සඳහා අධ්‍යක්ෂණයෙන් ද, උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ 'ගිනි මල් පොකුරු' චිත්‍රපටයට රංගනයෙන්ද දායක වී ඇත.
    • 2022දී, ධනංජය සිරිවර්ධන රචිත 'Number 9' ටෙලිනාට්‍යයට සහ 2023දී, ප්‍රියාල් වීරසිංහ රචිත 'චන්ඩි කුමාරිහාමි' ටෙලිනාට්‍යයට අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත.
    • 2023දී, සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ 'කදිර දිව්‍යරාජ' සහ රන්ජන් ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ 'විසංගමනය' චිත්‍රපට සදහා රංගනයෙන් දායක වී ඇත.
    • 2024දී, ඩිල්ෂාන් පතිරත්න රචිත සහ අධ්‍යක්ෂණය කරන 'මී මැස්සා' ටෙලිනාට්‍යයට රංගනයෙන්ද, සමන් කුමාර ගමගේ රචිත 'බඹරෙක් ඇවිත්' ටෙලිනාට්‍යයට රංගනයෙන් සහ අධ්‍යක්ෂණයෙන්ද, අනුෂ්ක රසාන්ජන ද සිල්වා අධ්‍යක්ෂණය කරන 'Take Care' ටෙලිනාට්‍යයට රංගනයෙන් ද දායක වී ඇත.
    ______________________________
    මෙකී කරුණු සියල්ලද අන්තර්ජාලයේ ඇත. එම කලාකෘතීන් වෙනුවෙන් සම්බන්ධ වූ අනෙකුත් කලාකරුවන්, තාක්ෂණික ශීල්පීන් හා මෙම නිර්මාණ නැරඹු ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් ඒ සදහා සාක්ෂි දරනු ඇත.
    පූර්ණ අවබෝධයෙන් බොරු කියන, මඩ, උපහාසයන්, හිස් විවේචන හරහා පමණක් ඡන්ද ලබා ගැනීමට හුරු වූ කණ්ඩායමක සැබෑ නිරුවතයි මේ.
    මෙවන් Digital Mobs ගැන වෙනත් පක්ෂවල අපේක්ෂකයන් ඇතුළුව මුළු රටම අවධියෙන් සිටිය යුතු කාලයකි මේ!

    මුගෙ Politics මොක උනත් ගහපු Film නම් මාර ගති, හේමාල් වගේම පට්ටම Handsome මූ ... සරුංගල් Film එකනම් මාරයි ඒකෙ කෙල්ලත් හෙනම Sexy
     
    • Wow
    Reactions: 2osama

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,840
    27,413
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හරියට එකෙක් තෝරගනිංකො බං..

    මහින්ද රාජපජ්ශද ?
    රනිල් වික්‍රමසිංහ ද ?
    සජිත් ප්‍රේමදාසද ?

    මෙහෙම කඩේ යනකොට අපිත් කන්ෆියුස් වෙනව 🤣
    සිරාවටම නන් න්න්පී උන්ට රිප්ලයි කරද්දි දෙපාරක් කල්පනා කරන්න ඕන ඌ මොන පැත්තෙද කියලා. කාලෙකට කලින් මම ත්‍රෙඩ් එකකුත් දැම්මා නන්එ න්පීපී උන් අඩු තරමෙ ප්‍රොෆයිල් පොටො එකේ හරි පක්සෙ සලකුනක් දාපන් කියල.
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,612
    113
    මාලඹේ
    මුගෙ Politics මොක උනත් ගහපු Film නම් මාර ගති, හේමාල් වගේම පට්ටම Handsome මූ ... සරුංගල් Film එකනම් මාරයි ඒකෙ කෙල්ලත් හෙනම Sexy
    හින්දි, දෙමළ සිංහල ෆිල්ම් බැලෙන්නේ නැහැ බං
    බොරු කියන්න ඕනේ නැහැ මචං මෙහෙම නළුවෙක් ඉන්නවා කියලා දන්නෙත් දැනුයි මම🤦
    පොඩ්ඩක් මුගේ සරුංගල් Film එක හොයාගෙන බලන්න ඕනේ
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    හින්දි, දෙමළ සිංහල ෆිල්ම් බැලෙන්නේ නැහැ බං
    බොරු කියන්න ඕනේ නැහැ මචං මෙහෙම නළුවෙක් ඉන්නවා කියලා දන්නෙත් දැනුයි මම🤦
    පොඩ්ඩක් මුගේ සරුංගල් Film එක හොයාගෙන බලන්න ඕනේ

    මාත් අහම්බෙන් බැලුවෙ හිරු එකෙ යද්දි

    ඔය තියෙන්නෙ බඩු, නිළියට ඉන්නෙ චමත්කා ලක්මිනී ... ගිනියම් රැ එකෙ lesbian සීන් එකෙ ඉන්නෙ, ඇයි අර හුස්ම එකෙ මිනියට ගහද්දි ඒකෙ ඉන්න කෙල්ල
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,612
    113
    මාලඹේ
    මාත් අහම්බෙන් බැලුවෙ හිරු එකෙ යද්දි

    ඔය තියෙන්නෙ බඩු, නිළියට ඉන්නෙ චමත්කා ලක්මිනී ... ගිනියම් රැ එකෙ lesbian සීන් එකෙ ඉන්නෙ, ඇයි අර හුස්ම එකෙ මිනියට ගහද්දි ඒකෙ ඉන්න කෙල්ල

    අඩෝ බලන්න ඕනේ🥰🥰
     
    • Like
    Reactions: Mr.Robot

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,036
    113
    Milagiriya
    මූ හිරේ හිටපු සිද්ධිය ඇත්ත බන්. @LINDA_ADERSON_22 හොඳට දන්නවා ඇතිනේ. මූ හිරේ ගිහින් තියෙන්නේ 2010 දි HM Prison Camp Hill එකේ තමයි දාලා ඉඳලා තියෙන්නේ. 2013 මාර්තු වල ලංකාවට පිටුවහල් කරලා තියෙනවා. මුත් එක්ක හොරණ තක්ෂිලා එකේ එකට හිටපු සමහර කට්ටිය හොඳට ඔය සිද්ධිය ගැන දන්නවා. ඡන්දෙ නිසා මේක දැන් උඩට ආවට කලින් ඉඳන්ම දැනගෙන හිටපු අය ඕනේ තරම් ඉන්නවා :yes:

    හැබැයි ඉතින් මූ දැන් ගොජබේ ඉන්න බහුතරයකට වඩා හොඳයි 😏
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    2011 ආටිකල් එකක තිබ්බ නම් අවුරුදු 7ක් හිරේ හිටපු එකෙක් කියල 2011 ට පස්සෙ කරපුව දාපුවට වැඩක් නෑ නේ
     
    Similar threads