Black Friday Deals 2024

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    ෆොටෝ ගහලා තියෙන්නේ වාහනේ එන ගමන්. ඒ කියන්නේ ටැක්ස් ගෙවන්න කොළඹ ගිහිල්ලා අරන් එන ගමන් වෙන්න පුළුවන් 🙄
    වාහනේ හරි, පයින් හරි, හෙලිකෝප්ටර් එකක හරි, කුණ්ඩලීනි ශක්තියෙන් උඩින් පාවෙලා ගිහින් හරි ඌ ඒක අරන් ඉවරයි නේ??, ගනිද්දී බම් උගෙන් යම්කිසි ගානක් tax වලට charge කරා නේ?

    ඇයි බම් ඌට පොඩ්ඩක් එක කියන්න බැරි, tax paid - කියලා ගාන පොඩ්ඩක් දැම්මා නම් එක්කෝ tax දෙන කොලේ ෆොටෝ එකක් ගහල දැම්මා නම් අනිත් උන්ට පොඩි idea එකක් ගන්න පුළුවන් නේද? 😑🙄
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,547
    1
    99,733
    113
    33
    Kalutara

    7,000 ගානක් ගෙව්වා කියපු එකා මේක ඔෆර් එකට කලින් තිබ්බ 30,000 ප්‍රයිස් එකට අරගෙන ද දන්නේ නෑනේ ටැක්ස් එක ගෙව්වේ 7,000ක? එතකොට 1,000 ගානක් ගෙව්වේ කීයට අරගෙනද දන්නේ නෑ.. 🙄

    Oka aliexpress eke price ekatama wage mehe thiyenawa neda 11.11 offers
    කෝ? simplytek එකේ තියෙන්නේ 28ට.
    ------ Post added on Nov 9, 2024 at 8:45 PM
     
    • Sad
    Reactions: MR.YOLO

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    7,000 ගානක් ගෙව්වා කියපු එකා මේක ඔෆර් එකට කලින් තිබ්බ 30,000 ප්‍රයිස් එකට අරගෙන ද දන්නේ නෑනේ ටැක්ස් එක ගෙව්වේ 7,000ක? එතකොට 1,000 ගානක් ගෙව්වේ කීයට අරගෙනද දන්නේ නෑ.. 🙄

    කෝ? simplytek එකේ තියෙන්නේ 28ට.
    ------ Post added on Nov 9, 2024 at 8:45 PM
    Daraz
    https://s.daraz.lk/s.diOK
    Simplytek eketh 15k thiyenawane
    https://www.simplytek.lk/products/a...ri-lanka?_pos=1&_psq=Soundcore+3&_ss=e&_v=1.0
     
    • Wow
    Reactions: Heshan Daminda

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    7,000 ගානක් ගෙව්වා කියපු එකා මේක ඔෆර් එකට කලින් තිබ්බ 30,000 ප්‍රයිස් එකට අරගෙන ද දන්නේ නෑනේ ටැක්ස් එක ගෙව්වේ 7,000ක? එතකොට 1,000 ගානක් ගෙව්වේ කීයට අරගෙනද දන්නේ නෑ.. 🙄
    මම කියන්නේ review section එකේ Sort by latest කියලා දුන්නම උඩටම එන උන් ගැන. ඔක්තෝම්බර් 3න්දෙනයි නොවැම්බර් 1යි. උන්ට බැරි උනානේ බම් පොඩ්ඩක් දාන්න paid tax ගාන විතරක්! 🙄

    දැන් උඹේ situation එක බලපන් උඹට ගන්න ඕනි හැබැයි tax කීයක් වැදෙයි ද කියලා උඹ වැට උඩ නේ? හරි information එකක් නැති නිසා උඹට හිතලා tax දලවශයෙන් මෙච්චරයි කියලා හිතාගන්න බෑ හරියට 🙄

    ගන්න කියලා කියන්නත් බෑ නොගෙන ඉන්න කියලා කියන්නත් බෑ උඹටම තමයි තීරණය කරන්න වෙන්නේ... 😶 අපි ගනින් ගනින් කියලා උඹව push කරලා උඹටත් රු7000 කට කිට්ටු වෙන්න tax ගැහුවොත් අපිටත් කටවල් පුපවල් වහගෙන ඉන්න වෙන්නේ ඉතිම් 😑🙄
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,547
    1
    99,733
    113
    33
    Kalutara
    මම කියන්නේ review section එකේ Sort by latest කියලා දුන්නම උඩටම එන උන් ගැන. ඔක්තෝම්බර් 3න්දෙනයි නොවැම්බර් 1යි. උන්ට බැරි උනානේ බම් පොඩ්ඩක් දාන්න paid tax ගාන විතරක්! 🙄

    දැන් උඹේ situation එක බලපන් උඹට ගන්න ඕනි හැබැයි tax කීයක් වැදෙයි ද කියලා උඹ වැට උඩ නේ? හරි information එකක් නැති නිසා උඹට හිතලා tax දලවශයෙන් මෙච්චරයි කියලා හිතාගන්න බෑ හරියට 🙄

    ගන්න කියලා කියන්නත් බෑ නොගෙන ඉන්න කියලා කියන්නත් බෑ උඹටම තමයි තීරණය කරන්න වෙන්නේ... 😶 අපි ගනින් ගනින් කියලා උඹව push කරලා උඹටත් රු7000 කට කිට්ටු වෙන්න tax ගැහුවොත් අපිටත් කටවල් පුපවල් වහගෙන ඉන්න වෙන්නේ ඉතිම් 😑🙄
    හෙට පාන්දර එනවා කටාර් ඉඳන් එකෙක්. එහෙත් 30,000ක් කිව්වනේ. මෙම උට කිව්වා එහෙ ඩියුටි ෆ්‍රී එකෙන් බලපන් කියල. වෙලාවක් තිබ්බොත් බලන්නම් කිව්වා. ආයේ 14 එනවා එකෙක් ඉන්දියාවෙන් බැහැලා. ඌ එහෙන් බලන්නම් කිව්වා. ඊට කලින් සඳුදා 11 වෙනිදා අලි එකේ අයිටම් එක තව අඩු වුනොත් ඒකම ගන්නවා.
     
    • Like
    Reactions: Nidarshana_k

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    ඊට කලින් සඳුදා 11 වෙනිදා අලි එකේ අයිටම් එක තව අඩු වුනොත් ඒකම ගන්නවා.
    ඔව් එහෙම කරපං, එතනත් උඹේ ගානට සෙට් නෑ වගේ නම් india වලින් එන එකා ට බලන්න කියපම්,

    තව උඹට පුළුවන් නම් google කරලා duty free එකේ shop වල list එක phone numbers එක්ක අරන් වේලාවක ඕකොටම කථා කරලා price ටික අහගනින්, කියපං "රට ඉඳලා කෙනෙක් එනවා සතියකින් වගේ එයා හදිස්සියේ එන්නේ එහෙන් බඩු ගන්න බැරි වෙලා මට කතා කරලා duty free shop වලින් අහන්න කිව්වා" කියලා අහපං බලන්න ඉතින්. ලාභ නම් duty එකෙන් හරි අරන් දෙන්න කියලා කියන්න පුළුවන් නේ? 🤔🧐
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,547
    1
    99,733
    113
    33
    Kalutara

    Motion + eka daraz eke 23k wage ganna puluwan wei godak durata 11.11 wala daraz
    ------ Post added on Nov 9, 2024 at 10:59 PM
    na un dala tyenne edata 30 wenawa kiyala. simplytek withrai eka wikunanne. anika un oka kohomath wikke 30ta. 11/11 ekata un 32 kapala 30 karala. pereda thibbe 30 mukuth kapanne nathuwa.